Raththarane Me Dewru Song Lyrics - රත්තරනේ මේ දෙව්රු ගීතයේ පද පෙළ

Raththarane Me Dewru Song Lyrics - රත්තරනේ මේ දෙව්රු ගීතයේ පද පෙළ
Song Title : Raththarane Me Dewru (රත්තරනේ මේ දෙව්රු)
Singing : Dimanka Wellalage (දිමන්ක වෙල්ලාලගේ මහත්මා)

රත්තරනේ මේ දෙව්රු තලාවේ
ඉඩ තිබේ ඔබේ හීන ගගට ලග මාගෙ
රත්තරනේ එහි ඉවුරු තලාවේ
ඉඩතිබේ ඔබේ රෝස බදට සැපට සැපේ

සරාගී සිතාරේ දෙතොලේ තුශාරෙන්
තෙත් කොට මත් වී ඉමි නවත්තන්නෙ නෑනේ
ඔබගෙන් පුරාගත් මේ පෙම් දෝරාවෙන්
ජීවත් වෙන්න ලදේ ඔබවයි මට් ඕනේ

රත්තරනේ මේ දෙව්රු තලාවේ
ඉඩ තිබේ ඔබේ හීන ගගට ලග මාගෙ
රත්තරනේ එහි ඉවුරු තලාවේ
ඉඩතිබේ ඔබේ රෝස බදට සැපට සැපේ

වැරදිලවත් රිදවන්නෑ සත්තයි ඉතින් නම්
රිදුනෝතින් සිප සනසා හිස පිරි මදින්නම්
පෙම් ගී අනුසාරයෙන් තොදොල් වදන් කියාලා
රගපාලා නළවන්නම් හසරැල් පනිනකන්

සරාගී සිතාරේ දෙතොලේ තුශාරෙන්
තෙත් කොට මත් වී ඉමි නවත්තන්නෙ නෑනේ
ඔබගෙන් පුරාගත් මේ පෙම් දෝරාවෙන්
ජීවත් වෙන්න ලදේ ඔබවයි මට් ඕනේ

රත්තරනේ මේ දෙව්රු තලාවේ
ඉඩ තිබේ ඔබේ හීන ගගට ලග මාගෙ
රත්තරනේ එහි ඉවුරු තලාවේ
ඉඩතිබේ ඔබේ රෝස බදට සැපට සැපේ

හැරිලාවත් බලන්නෙ නෑ වෙන ඇස් දිහා මං
අත් පටලන් යන අතරේ ඔබෙ හිත කැඩෙයි නං
දිවුරමි ශුන්ගාරියේ පවරා මගෙ පරානේ
දුක මකලා සනසන්නම් මගෙ පන තියනකන්

සරාගී සිතාරේ දෙතොලේ තුශාරෙන්
තෙත් කොට මත් වී ඉමි නවත්තන්නෙ නෑනේ
ඔබගෙන් පුරාගත් මේ පෙම් දෝරාවෙන්
ජීවත් වෙන්න ලදේ ඔබවයි මට් ඕනේ

රත්තරනේ මේ දෙව්රු තලාවේ
ඉඩ තිබේ ඔබේ හීන ගගට ලග මාගෙ
රත්තරනේ එහි ඉවුරු තලාවේ
ඉඩතිබේ ඔබේ රෝස බදට සැපට සැපේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raththarane Me Dewru Song Lyrics - රත්තරනේ මේ දෙව්රු ගීතයේ පද පෙළ Raththarane Me Dewru Song Lyrics - රත්තරනේ මේ දෙව්රු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2021 Rating: 5

0 comments:

Post a Comment