Punchi Wathe Ranchu Gasena Song Lyrics - පුංචි වතේ රංචු ගැහෙන ගීතයේ පද පෙළ


Punchi Wathe Ranchu Gasena Song Lyrics - පුංචි වතේ රංචු ගීතයේ පද පෙළ
Song Title : Punchi Wathe Ranchu Gasena (පුංචි වතේ රංචු ගැහෙන)
Singing : Sanka Dineth & Gayani Madhusha (සංඛ දිනෙත් මහත්මා සහ ගයනි මදූෂා)

පුංචි වතේ රංචු ගැසෙන හීන මල් සොයා
සමනල තටු සලා සෙමින් සිත ඉගිල ගියා
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා

හිනසෙන්නෙපා ඔහොම හිතම පැටලුනා
නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා
මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිරවුනා
මට මං ගෙන අමතක වුනු දවස් වැඩි වුනා

පුංචි වතේ රංචු ගැසෙන හීන මල් සොයා
සමනල තටු සලා සෙමින් සිත ඉගිල ගියා
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා

හිත රිදවන කතා ගොතා කියන්නට එපා
මගේ කඳුලු මට වැඩි නෑ සිඹින්නට එපා
අහසින් තරු කඩා වැටේ හිතන්නට එපා
ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා

පුංචි වතේ රංචු ගැසෙන හීන මල් සොයා
සමනල තටු සලා සෙමින් සිත ඉගිල ගියා
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Punchi Wathe Ranchu Gasena Song Lyrics - පුංචි වතේ රංචු ගැහෙන ගීතයේ පද පෙළ Punchi Wathe Ranchu Gasena Song Lyrics - පුංචි වතේ රංචු ගැහෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 09, 2021 Rating: 5

0 comments:

Post a Comment