Oba Nidana Seethala Song Lyrics - ඔබ නිදනා සීතල ගීතයේ පද පෙළ

Oba Nidana Seethala Song Lyrics - ඔබ නිදනා සීතල ගීතයේ පද පෙළ
Song Title : Oba Nidana Seethala (ඔබ නිදනා සීතල)
Singing : Ajith Bandara (අජිත් බණ්ඩාර මහත්මා)

ඔබ නිදනා සීතල පොළවේ
මලක් පිපීලා නමක් නැති..
ඔපාදම බිම නැමී සිපගමි
ඔබේ කිරි සුවඳයි අම්මේ...
අම්මා.....අම්මා.........

වැවේ පතුලෙන් දොවාගත් පැන්
පිරිත් පැන් සේ පොවාලා...
හොවා උකුලේ පුරා මා වෙඩි
කුලී මාලිඟ තනාලා...
කුලී මාලිඟ තනාලා...
අම්මා.....අම්මා.........

ඇසේ ඇසිපිය වසා කඳුලට
හිතේ දුක්ගිනි දරාලා
මහා බොසත් පෙරුම් පිරුවේ
අපේ බුදුබව පතාලා...
අපේ බුදුබව පතාලා...
අම්මා.....අම්මා........

ඔබ නිදනා සීතල පොළවේ
මලක් පිපීලා නමක් නැති..
ඔපාදම බිම නැමී සිපගමි
ඔබේ කිරි සුවඳයි අම්මේ...
අම්මා.....අම්මා.........

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Nidana Seethala Song Lyrics - ඔබ නිදනා සීතල ගීතයේ පද පෙළ Oba Nidana Seethala Song Lyrics - ඔබ නිදනා සීතල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2021 Rating: 5

0 comments:

Post a Comment