අභිරහසක් වූ - නිල්වලගල ගුහාව 🍃🎋🌱🌑🧗🏾‍♂️ ( Nilwalagala )

අභිරහසක් වූ - නිල්වලගල ගුහාව 🍃🎋🌱🌑🧗🏾‍♂️ ( Nilwalagala ) - Your Choice Way
අද අපි කතා කරන්නේ ඉපැරණි මෙන්ම ඉතිහාස කතා රැසක් සැගවුණු ගුහාවක් ගැනයි..ඒ නමින් නිල්වලගල ගුහාවයී.

මේ නිල්වලගල ගුහාව වලගම්බා රජට උපකාරී වූ ස්ථානයක් බවට ජනප්‍රවාදයේ සාක්ෂි සපයනවා...

ඒ වගේම වලගම්බා ‍රජුට රහසිගතව සේනා සංවිධානයට මෙම ගුහාව උපකාරී වූ බවද කියවෙනවා...

එම ගුහාව තවත් කොතරම් දුරකට විහිදේ දැයි නිශ්චිතව සොයාබලා නැහැ

නිල්වලගල ගුහාවේ එක් කොනක ගලේ පිහිටීම වෙනස් වෙනවා...

මන්ද කළුගල රතු හා ලා කහපාටින් යුක්ත වීමයි.... 

ඒවා ස්වභාවිකවම පිහිටීමක් වූ අතර සමස්ථ ගුහාවෙන්ම එම ස්ථානය පමණක් එලෙස දැකිය හැකි වීම විශේෂයි...

මේ නිල්වලගල ගුහාව ඇතුළට ගිය පසු ඇසක් වැනි හැඩය හොඳින් දැකගත හැකි අතර ළඟාවීමට ඇති දුෂ්කරතාව නිසා සතුරු උවදුරු වලින් බේරී සිටීමට මෙය කදිම ස්ථානයක් බව බැලූ බැල්මට පේනවා...

තවද මෙතැනට දුර ඈත කඳුවැටි හා ප්‍රදේශ දැකගත හැකි අතර විටෙක මෙය ඔත්තු බැලීමට යොදාගත් ස්ථානයක් බවට ද උපකල්පනය කළ හැකියි...

කොළඹ දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටි අල්ගම ප්‍රදේශයේ නිල්වලගල කුඩා කදු මුදුනේ ප්‍රපතයේ සැගවී තිබෙන මේ ගුහාවට යනවා කියන්නේ හරි අවධානම්...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
අභිරහසක් වූ - නිල්වලගල ගුහාව 🍃🎋🌱🌑🧗🏾‍♂️ ( Nilwalagala ) -Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අභිරහසක් වූ - නිල්වලගල ගුහාව 🍃🎋🌱🌑🧗🏾‍♂️ ( Nilwalagala ) අභිරහසක් වූ - නිල්වලගල ගුහාව 🍃🎋🌱🌑🧗🏾‍♂️ ( Nilwalagala ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2021 Rating: 5

0 comments:

Post a Comment