Nethu Sala Song Lyrics - නෙතු සලා ගීතයේ පද පෙළ

Nethu Sala Song Lyrics - නෙතු සලා ගීතයේ පද පෙළ
Song Title : Nethu Sala (නෙතු සලා)
Lyrics : Jeewa K Thotuwage (ජීවා කේ තොටුවගේ)

නෙතු සලා හමුවන්න
ඇගිලි ගැන්නා ඔන්න 
පෙම් සිහින දකිමින්න
මැණික ඇත බලමින්න

දෙකොපුල් සිපගන්න 
උරතලයේ සැගවෙන්න
ඔය තුරුලේ සැනසෙන්න 
මැණික දැන් හිනැහෙන්න 

සිප සනසා රා ගින්න
අඩ අදුරේ  කැලබෙන්න
සිප නලල මගේ ඔන්න 
මැණික නුබ මගේ වෙන්න 

පෝය දා අපි දෙන්න
තෙල් පහන් දල්වන්න 
බුදු රදුන් වැදගන්න
මැණික නුබ  එන්න 

පුර හදෙන් අපි දෙන්න
ඝණ අදුරේ නැලවෙන්න 
බුදු සමිදු ලග ඉන්න 
දිවුරමුකෝ ලං වෙන්න 

දෑතම අල්ලා ගන්න 
පෝයදා පන්සල් යන්න 
වසරකුත් ගියා ඔන්න 
පිං මදිළු එක්වන්න

💕💕💕💕💕සුදු නෝනා❤❤
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nethu Sala Song Lyrics - නෙතු සලා ගීතයේ පද පෙළ Nethu Sala Song Lyrics - නෙතු සලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2021 Rating: 5

0 comments:

Post a Comment