Ma Hada Asha Song Lyrics - මා හඳ ආශා ගීතයේ පද පෙළ [TV Derana - Podu Teledrama (දෙරණ ටීවී - පොදු ටෙලි නාට්‍ය)]

Ma Hada Asha Song Lyrics - මා හඳ ආශා ගීතයේ පද පෙළ [TV Derana - Podu Teledrama (දෙරණ ටීවී - පොදු ටෙලි නාට්‍ය)]
Song Title : Ma Hada Asha (මා හඳ ආශා)
Singing : Kushini Pravindya/Hasini Wedanda (කුශිනි ප්‍රවින්ද්‍යා මහත්මිය/හසිනි වේදන්ද මහත්මිය)
Lyrics : Shehan Galahitiyawa (ශෙහාන් ගලහිටියාව)
Music : Nimesh Kulasinghe (නිමේෂ් කුලසිංහ මහත්මා)
Teledrama : TV Derana - Podu (දෙරණ ටීවී - පොදු ටෙලි නාට්‍ය)

මා හද ආශා
දෑ සඳ රූරා ගලා
මේ පිණි සීරා
ආදර සේයා මවා
පාවීලා ඇදී
මේ ලෙසිනා
පා නගලා
හිම සීත පිණි මත සැරිසරනා

මා හද ආශා
දෑ සඳ රූරා ගලා
මේ පිණි සීරා
ආදර සේයා මවා

හසරැලි මුවගේ මවනා
සැනසුම ගේනා
සිතුවිලි යායේ සරමින්
ඔච්චම් පාලා

පායා පේන හීන යාය සරසන පාට සිතුවම් ලෝකෙ පේනා
සේද ලෝල කෝල හදවත ආල හැඟුමන් දෝරෙපානා
එන්න එන්න රංචු ගැසෙනට එන්න ලංවෙලා

මා හද ආශා
දෑ සඳ රූරා ගලා
මේ පිණි සීරා
ආදර සේයා මවා...

ඉගිබිගි දෙනෙතේ මවමු
සිත්තම් පාලා
සුදු සඳ පානේ තෙමෙමු
වත්කම් වීලා

පායා පේන හීන යාය සරසන පාට සිතුවම් ලෝකෙ පේනා
සේද ලෝල කෝල හදවත ආල හැඟුමන් දෝරෙපානා
එන්න එන්න රංචු ගැසෙනට එන්න ලංවෙලා

මා හද ආශා
දෑ සඳ රූරා ගලා
මේ පිණි සීරා
ආදර සේයා මවා...

මා හද ආශා
දෑ සඳ රූරා ගලා
මේ පිණි සීරා
ආදර සේයා මවා
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Hada Asha Song Lyrics - මා හඳ ආශා ගීතයේ පද පෙළ [TV Derana - Podu Teledrama (දෙරණ ටීවී - පොදු ටෙලි නාට්‍ය)] Ma Hada Asha Song Lyrics - මා හඳ ආශා ගීතයේ පද පෙළ [TV Derana - Podu Teledrama (දෙරණ ටීවී - පොදු ටෙලි නාට්‍ය)] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2021 Rating: 5

0 comments:

Post a Comment