Adare Hithenawa Dakkama Song Lyrics - ආදරේ හිතෙනව දැක්කම ගීතයේ පද පෙළ

Adare Hithenawa Dakkama Song Lyrics - ආදරේ හිතෙනව දැක්කම ගීතයේ පද පෙළ
Song Title : Adare Hithenawa Dakkama (ආදරේ හිතෙනව දැක්කම)
Singing : H.R. Jothipala (එච්.ආර්. ජෝතිපාල මහත්මා)

ආදරේ හිතෙනව දැක්කම 
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ 
මා එනවා ලඟටම දැන් හොඳයි //

ඔබ සොයා ඉගිල ඒ
මා හදේ භෘංගයා
හැංගුවේ ඇයි ප්‍රියේ 
මල් විලේ හංසයා //

ආදරේ හිතෙනව දැක්කම 
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ 
මා එනවා ලඟටම දැන් හොඳයි //

හැංගුවේ නෑ කිසිත්
ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ //

ආදරේ හිතෙනව දැක්කම 
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ 
මා එනවා ලඟටම දැන් හොඳයි //

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Hithenawa Dakkama Song Lyrics - ආදරේ හිතෙනව දැක්කම ගීතයේ පද පෙළ Adare Hithenawa Dakkama Song Lyrics - ආදරේ හිතෙනව දැක්කම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2021 Rating: 5

0 comments:

Post a Comment