Kuweniya Song Lyrics - කුවේණිය ගීතයේ පද පෙළ

Kuweniya Song Lyrics -  කුවේණිය ගීතයේ පද පෙළ
Song Title : Kuweniya (කුවේණිය)
Lyrics : Nalin Mallawaarachchi (නලින් මල්ලවාරච්චි)

😍කුවේණිය ...,
ආදරය පුද දුන්නේ විජයට ..
ඒත් විජය නැවතුනේ 
තමන්ගෙ "පරපුර" ලඟ.... 🌹

😍කන්නගී ...,
ආදරය සීන්න කළා
කෝවලන් නමින්..
ඔහු පියෙක් වුණා 
ඒ "මාධවීගෙ" දියණියට ....🌹

😍කාලි ...,
පළමු බිරිඳ වුනා ශිවගෙ
ශිව ආදරයේ 
දේවත්වයෙන් පිදුම් ලැබුවා 
ඒ "පාර්වතිය" නාමයෙන් ......🌹

😍ධර්මා ..., 
ජීවිතය කැප කළා 
බින්දුසාර වෙනුවෙන් 
ඔහු සැනසුනා
"අන්තප්පුර බිසෝවරු" නාමයන් ...🌹

😍රාධා ...,
බාලවියේ සිටම පෙවුනා 
ක්‍රිෂ්නා නාමයෙන් 
ක්‍රිෂ්මා විවාහයෙන් සැනසුනා 
නමුත් "ලක්ෂ්මියගෙ" නාමයෙන්... 🌹

😍............,
හදවතේ පළමු තැන දුන්නෙ 
...............නාමයෙන්
.................ආදරෙන් සැනසුනා
ඒ "..............." නාමයෙන්..🌹

මේ හිඩස ආදරයේ නාමයෙන් තනිවුනු නිර්මානය කියවන ඔබ වෙනුවෙන්මයි...
මොකද,මං දන්නවා ඔයාලා එහෙමත් මේක කියවනවා කියලා..ඒ ආදරේ හැටි..😍
ආදරය කියන අකුරු හතර තුල ජීවිතේම සින්න කරලා දාන අපේ කාලයේ ආදරවන්තයන්ට , ආදරවන්තියන්ට ආදරෙන් කියන්නෙ,
පැරදුමෙන් පසුත් ලෝකය දෙස බලන්න.ලෝකය අත් විදින්න,රස විදින්න,
      
යක්ෂ ගෝත්‍රිකයෙන් වූ කුවේණිය ,,,,,,
     
දේවත්වයෙන් පිදුම් ලැබූ පත්තිනි හෙවත් කන්නගී,,,,,

එකල භාරතයේ දක්ෂ වෙදදුරෙකුගේ දියණිය වූ දේවී ධර්මා,,,,,

බලය නොඅඩුවම තුබූ රාධා ,,,,,

අදත් මිනිසුන් ඇයගෙනුයි ජීවිතය යදින්නෙ ,ඇය නමින් කාලි ,,,,,

ඉතින් ඔවුන් අතර අපි කවුද කියලා හිතෙන්නෙ නැද්ද...

ඉදිරියට යන්න , ජීවිතේ දිනන්න , ජීවිතය අත් විදින්න..

උපන්දා සිට ළඟින් වුන් අය වෙනුවෙන් ජීවත් වෙන්න..

ජීවිතය හැඩවේවි  ,,  ලස්සන වේවි  ,,  

සුබ පැතුම්🌹🌹🌹🌹

 පැරදුනු ආදරයෙන් නැවතීම නොතියා කොමාවකින් ඉදිරියට යන්න සිත දැඩි කරගත් ඔබට.. 😍😍😍😍

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kuweniya Song Lyrics - කුවේණිය ගීතයේ පද පෙළ Kuweniya Song Lyrics -  කුවේණිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2021 Rating: 5

0 comments:

Post a Comment