Your Choice Way

Kola Balum Song Lyrics - කෝල බැලුම් ගීතයේ පද පෙළ

Kola Balum Song Lyrics - කෝල බැලුම් ගීතයේ පද පෙළ
Song Title : Kola Balum (කෝල බැලුම්)
Singing : Sajeewa Dissanayake
Melody & Music By @BHASHI DEVANGA 
Lyrics by Bhashi Devanga , Ushani Wijewantha & Sasindu Theekshana

නුඹෙ කෝල බැලුම්
හිත ආලේ කරන්
ඒ පෑ හාදකම්
අද කොහෙදෝ ගිහින්

මම තනිවී හිඳින්
හිත කොහෙදෝ තියන්
පෙර මෙන් ආදාරෙන්
අපි යමුකෝ ඉතින්


නෙක ආල හැඟුම්
ළඟ පාට විමන්
නෙතු සීරූ ඇහින් දැකලා..

ඒ රෝස දෙතොල්
මගෙ දැහැන බිඳින්නට
ඒවිදෝ..සොයලා..

හිතේ ආදරෙන් මන්
දිවුරා කියන්නම්
නෑ ඔබ තරම් දැනුනෙ පහසක්..

නුඹ ළඟමයි රැඳෙන්නෙ..
නෑ වෙන්ව යන්නේ..
මාගේ කතාවේ කුමාරී…
සංසාරේ ආලෙන් පෑ. සේයාවී මගෙ…
ළඟ සැමදා හිඳින්..


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kola Balum Song Lyrics - කෝල බැලුම් ගීතයේ පද පෙළ Kola Balum Song Lyrics - කෝල බැලුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, January 11, 2021 Rating: 5

0 comments:

Post a Comment