කදු වැටියක් මුදුනේ දිදුළන - හිඳගල රජමහා විහාරය ☸️🙏😇 ( Hindagala Rajamaha Viharaya )

කදු වැටියක් මුදුනේ දිදුළන - හිඳගල රජමහා විහාරය ☸️🙏😇 ( Hindagala Rajamaha Viharaya ) - Your Choice Way
අද අපි කතා කරන්නේ හන්තාන කඳු වැටියේ දකුණු බැවුමේ පිහිටි හිඳගල රජමහා විහාරය ගැනයි...

මේ රජ මහා විහාරය වළගම්බා රජ සමයේ ගොඩනැගූ බව සැලකේනවා..

සඟවා තිබූ දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩම වීමේදී මේ විහාරස්ථානයේද දිනක් වඩාහිඳුවා තිබු බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා..

මෙහි නුවර යුගයට අයිති සුවිශේෂී චිත්‍ර තොගයකින් පිරුනු ගොඩක් වටින කියන පන්සලක් කිව්වොත් නිවැරදි..

ඒවගේම ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන සිතුවමට නගා ඇති බුදුරජාණන් වහන්සේගේ පැරණිතම සිතුවම් දෙක මෙහිදී දැකගන්න ලැබෙනවා...

ඒ විතරක් නෙවෙයි පන්සල පිටිපස්සෙ තියෙන උස ගල් තලාවට නැග්ගාම ගතට හිතට දැනෙන සැහැල්ලුව කියලා නිම කරන්න බෑ..

මේ පන්සලට  හිඳගල කියන නම වැටුනේ මෙහි ඇති පර්වතය දණගසා සිටින අලියෙකුගේ හැඩය ගන්නා නිසා හිඳගල ලෙස හැඳින්වූ බවටද මතයක් පවතිනවා...

විහාරයට පිවිසීමට ඇත්තේ අලංකාර මකර තොරණකින් සමන්විත දොරටුවකින් දොරටුව දෙපස සක් පිඹින්නන්ගේ රූප හා දොරෙහි මල් මෝස්‌තර සිතුවම් තිබෙනවා..

හිඳගල පන්සල පිහිටල තියෙන්නෙ පේරාදෙණිය, ගලහ පාරෙ පේරා කැම්පස් එකට ගොඩක් කිට්ටුව.නුවර යන ඔබ මෙහි ගිහින් බලන්න..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කදු වැටියක් මුදුනේ දිදුළන - හිඳගල රජමහා විහාරය ☸️🙏😇 ( Hindagala Rajamaha Viharaya ) කදු වැටියක් මුදුනේ දිදුළන - හිඳගල රජමහා විහාරය ☸️🙏😇 ( Hindagala Rajamaha Viharaya ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 25, 2021 Rating: 5

0 comments:

Post a Comment