Your Choice Way

Digsi Song Lyrics - දිගැසී ගීතයේ පද පෙළ

Digsi Song Lyrics - දිගැසී ගීතයේ පද පෙළ
Song Title : Digsi (දිගැසී)
Artist - Raween Kanishka
Music - Aruna Gunawardana
Lyrics - Madhushani Sarukkali

ජීවිතයේ හැඩරුව
කියාදුන් දිගැසී
ආදරේ යලි මට
මවා දෙනු නිලැසී

ජීවිතයේ හැඩරුව
කියාදුන් දිගැසී
ආදරේ යලි මට
මවා දෙනු නිලැසී

නීල උත්පල නයන
පෙර දිලිසී
කෝල පෙම්බර බැලුම්
කෝ අඩැසී
දෑල නෙතු නිල
දියවෙලා රතැසී
කෑරම නුඹ රළු
මසිත සැරසී

මාව විතරම පැතූ
සද සරසී
නෑර හැම භවයෙදීම
නුඹ අවැසී
ගාව ඉන්නට
නිවී සිත සැනසී
සොයා එන්නද
හැර ඔටුනු සිරැසී

ජීවිතයේ හැඩරුව
කියාදුන් දිගැසී
ආදරේ යලි මට
මවා දෙනු නිලැසී
ආදරේ යලි මට
මවා දෙනු නිලැසී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Digsi Song Lyrics - දිගැසී ගීතයේ පද පෙළ Digsi Song Lyrics - දිගැසී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, January 28, 2021 Rating: 5

0 comments:

Post a Comment