Danena Duk Wedana Song Lyrics - දැනෙන දුක් වේදනා ගීතයේ පද පෙළ

Danena Duk Wedana Song Lyrics - දැනෙන දුක් වේදනා ගීතයේ පද පෙළ
Song Title : Danena Duk Wedana (දැනෙන දුක් වේදනා)
Singing : Roshan Fernando (රොෂාන් ප්‍රනාන්දු මහත්මා)
Lyrics : Sathsara Kasun (සත්සර කසුන් මහත්මා)
Music : Madawa (මදව මහතා)

දැනෙන දුක් වේදනා හිත අස්සේ හිර කරන්
සැනසුමක් නැතිවෙලා ඔබ හින්දා රත්තරන්
ඔබ මගෙන් වෙන් වෙලා අද දුරට වී ගිහින්
මං හඬන හැටි දැක්කෝතින් ඔබ හින්දා රත්තරන් 

මං තරම් පෙම් කරපු වෙන කෙනෙක් නැති තරම්
දන්නවා නම් ඔයා වෙන් වෙන්නෙ නෑ මගෙන්
හිත හොයන උණුහුමත් නැති වෙලා අද ඉතින්
ආදරේ තරම් මා දන්නෙ නෑ සත්තකින්

ජීවිතේ මම කියා කියු හැටි ලඟ ඉඳන්
සිහිවෙලා හඬනවා තුන්යමේ නිදි වරන්
මට පුරුදු තනිකමින් මම යලිත් තනි වෙමින්
එනතුරා ඔබ ඉතින් බලන් ඉමි රත්තරන්

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Danena Duk Wedana Song Lyrics - දැනෙන දුක් වේදනා ගීතයේ පද පෙළ Danena Duk Wedana Song Lyrics - දැනෙන දුක් වේදනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 13, 2021 Rating: 5

0 comments:

Post a Comment