Song Title : Bindunu Pem Hada (බිඳුනු පෙම් හද)
Singing : Gunadasa Kapuge (ගුණදාස කපුගේ මහත්මා)
බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආ දා
අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්දා
සරාගික වූ නෙතින් ගිලිහී ජීවිතෙන් පිදූ ආදරේ
නිමාවූ සිහිවටන පමනකි දෙනෙත් දෑලේ ඉදි වුනේ
කඳුල නුඹ පිපුනා දැවී ගිනිගත් පෙම් සුසානේ
කඳුලු මල් පිපුණා...
ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනි මංසලේ
දිනක ඇය මා අමුත්තන් වී යලි හමුවේවී
කඳුල නුඹ නාඩන් දුරස් වන්නේ නැතේ නුඹ මා
කඳුල නුඹ නාඩන්...
බිඳුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආ දා
අඳුර රජයන හුදකලා සිත නුඹට පෙම් බැන්දා
සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
0 comments:
Post a Comment