වවුල්පනේ භූගත හුණුගල් ගුහාවේ අසිරිය විදිමූ 🦇🌑🌫 (Waulpane Limestone Caves)

වවුල්පනේ භූගත හුණුගල් ගුහාවේ අසිරිය විදිමූ 🦇🌑🌫 (Waulpane Limestone Caves) - Your Choice Way
අද අපි කතාකරන්න යන්නේ ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් ගැන.. එය නමින් වවුල්පනේ භූගත හුණුගල් ගුහාව...

මේ ගුහාවට මේ නම ලැබිලා තියෙන්නේ ඈත අතීතයේ සිට ම මෙය වවුල් පාරාදීසයක්ව පැවති නිසාලූ..

දැනටත් මෙම ස්ථානය අපේ රටටම ආවේණික වූ වවුලන් වර්ග 7 ක් ඉන්නවාලු..ලක්ෂ 10ක් විතර වවුලන් මේ ගුහාවේ ඉන්නවා..

ඔයාලා දන්නවද මෙම හුණුගල් ගුහාව තනි ගුහාවක් නෙමේ.. උප ගුහා 10 කට අධික ප්‍රමාණයකින් සමන්විත වූ ගුහා පද්ධතියක් කිව්වොත් නිවැරදී

හුණුගල්  ගුහා තුළ දක්නට ඇත්තේ අමුතුම චමත්කාරයකි. හැබැයි මේක ඇතුල ඝණ අදුරුයී..ගල් සීලිමෙන් පහළට එල්ලෙන තියුණු තුඩ සහිත වීදුරු බඳු උල් හුණුගල් කුට්ටි මෙහි තියෙනවා..

ගුහාව තුළ වයිවාරන්න හැඩතල ගත් හුණුගලින් සුසැදි රූප දැකගන්න පුලුවන්..ගුහාව තුළට පිටතින් ඇල්ලක් ගලා බසී ඒ ඇල්ලට වවුල්පනේ ඇල්ල කියලලු කියන්නේ..

ඇල්ල නිසා ගුහාව තුළ කුඩා විලක් ද නිර්මාණයවී තිබෙනවා.. අඩි 30ක් විතර මේ ඇල්ල උසයී. මෙම දිය ඇල්ල වසරේ සෑම කාලයකම එක හා සමානව ඇද වැටෙනවා..

දවසින් දවස ලියලා වැඩෙන හුණුගල් වළ ද ඔයාලට මෙහිදි දැකගන්න පුලුවන්...

මේ ගුහාවා  මීටර් 52 ක් පමණ දිගයී..වලපනේ ගම්මානයේ අභිමාන මේ ගුහාව කිව්වොත් නිවැරදී.ඒ වගේම මෙම ගුහාව තුළට පිවිසුම් දොරටුවෙන් ඇතුල් වූ පසු එම ගුහාව අඩි 40 – 50 ක් පමණ උසට විහිදී යයි.

ඔබ මේ ගුහාව බලන්න යන්න ඉන්නවා නම් ඒ සදහා වෙනම ඇදුමක් හා තොප්පියක් රැගෙන යාමට අමතක නොකරන්න. මොකද ඉතින් වවුලන් ලක්ෂ ගනනක් ඔබගේ හිසට ඉහලින් සිටිනවා.

ගුහාවෙන් පිටත ඉතාමත් පැරණි සත්ව පොසිලය සහ ශාක පොසිල ද දක්නට ලැබේ.මෙම ප්‍රදේශය නිරීක්ෂණය කිරීමේදී වසර දහස් ගනනක ඓතිහාසික තොරතුරු හා සාක්ෂි දැක ගත හැකි බව මෙහි යන ඔබට දකින්න පුලුවන්.

පල්ලෙබැද්ද - බුළුතොට මාර්ගයේ කිලෝ මීටර 10 ක් පමණ වාහනයකින් ගමන් කර, එතැන් සිට තවත් කිලෝ මීටරයක පමණ දුරක් තරමක දුෂ්කර පා ගමනකින් ගමන් කිරීමෙන් පසුව තමා මේ ගුහාව වෙත ළඟාවෙන්න පුලුවන්.. 

ගියාට කමක් නෑ පරිසරය විනාශ නොකර පරිස්සමින් ගෙදර යන්නංංං

Waulpane Limestone Caves

Waulpone, the ‘legendary Rock Cave’ with the unexpected archaeological evidence of a civilisation, tens of thousand years old, running back to the time of the “Balangoda Man” is again, in the grips of a new menace, the illegal gemming activities.

The ancient rock-caves with vast stretches of wilderness, set in a panoramic view, is fast losing its tourist – potentials and historical value, with the pleasing prospects of the environment, under the axe of the wood-cutter, the tools of gemmers and the dynamites of the treasure-hunters, according to reports. The stream that flows through the front entrance to the cave with the cool, silvery water providing a pleasant surprise to the way-weary visitors, has lost its charm through the indiscriminate mass gemming operations affecting the immediate environment and the bed of the stream, dug and overturned.

The ‘pencil-columns’ of ‘stalactite’ and ‘stalagmite’ formed by the age-old lime stones, over the years, an inch of which according to scientific calculations, would take hundred years to grow, are indeed a rare gift of nature peculiar to the cave to be saved from wanton destruction.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වවුල්පනේ භූගත හුණුගල් ගුහාවේ අසිරිය විදිමූ 🦇🌑🌫 (Waulpane Limestone Caves) වවුල්පනේ භූගත හුණුගල් ගුහාවේ අසිරිය විදිමූ 🦇🌑🌫 (Waulpane Limestone Caves) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 24, 2020 Rating: 5

0 comments:

Post a Comment