අත්ලාන්තික් පෆින් කුරුල්ලා 🐦 (ATLANTIC PUFFIN)

අත්ලාන්තික් පෆින් කුරුල්ලා 🐦 (ATLANTIC PUFFIN) - Your Choice Way
🚫⚠️️ මෙම කුරුල්ලාගෙ හොටය ආහාර ගබඩාවක් 😱

අයිස්ලන්තය ආශ්‍රිත වෙරළ තීරයේ ජිවත් වෙන මේ අපුරු පක්ෂි විශේෂය හැදින්වෙන්නේ Atlantic puffin (අත්ලාන්තික් පෆින්) නමින්.

අති දක්ෂ කිමිදුම්කරුවන් ලෙස සැලකෙන මොවුන් හට මුහුදේ අඩි 200 පමණ ගැඹුරට පිහිනා මසුන් දඩයම් කිරීමේ හැකියාවක් ඇත.

කුඩා මාළුන් දඩයම් කිරීමට ප්‍රියතාවයක් දක්වන මෙම පක්ෂීන්ගේ ඇති විශේෂත්වය වන්නේ ගැඹුරු මුහුදට කිමිද අල්ලාගන්නා මසුන් හොටෙයේ රදවා තබා ගැනීමට ඇති හැකියාවයි.

වරකට මසුන් 10 දෙනෙකු පමණ මෙලෙස හොටයේ ගබඩා කිරීමට මොවුනට පුළුවන.

දිලා☝✍️✍️✍️✍️🌎😱🐦
අත්ලාන්තික් පෆින් කුරුල්ලා 🐦 (ATLANTIC PUFFIN) - Your Choice Way

අත්ලාන්තික් පෆින් කුරුල්ලා 🐦 (ATLANTIC PUFFIN) - Your Choice Way

අත්ලාන්තික් පෆින් කුරුල්ලා 🐦 (ATLANTIC PUFFIN) - Your Choice Way

අත්ලාන්තික් පෆින් කුරුල්ලා 🐦 (ATLANTIC PUFFIN) - Your Choice Way

අත්ලාන්තික් පෆින් කුරුල්ලා 🐦 (ATLANTIC PUFFIN) - Your Choice Way



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අත්ලාන්තික් පෆින් කුරුල්ලා 🐦 (ATLANTIC PUFFIN) අත්ලාන්තික් පෆින් කුරුල්ලා 🐦 (ATLANTIC PUFFIN) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 24, 2020 Rating: 5

0 comments:

Post a Comment