Premaye Sith Ridum Song Lyrics - ප්‍රේමයේ සිත් රිදුම් ගීතයේ පද පෙළ

Premaye Sith Ridum Song Lyrics - ප්‍රේමයේ සිත් රිදුම් ගීතයේ පද පෙළ
Song Title : Premaye Sith Ridum (ප්‍රේමයේ සිත් රිදුම්)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)

ප්‍රේමයේ සිත් රිදුම් දවයි මා සිත හඩවලා
ආදරේ මන්දිරේ දිරාපත් වී වැසි වැටී
මතකයන් සිත පාරවයි සැමදා මා නෙතු හඩවලා
ප්‍රේමයේ ඒ සොදුරු කැල්මන් මහද පිනවයි මැවි මැවී

ගෙවූ කාලයේ මතකයන් අපෙ
සොදුරු හැගුමන් පුබුදුවයි
එදා මෙන් අද ඒ මතකයන් සැම
දගකරයි මගෙ සිත් ගැබේ

මිහිරි මතකයන් අමිහිරි වී අද
ප්‍රේමයේ ගිනි මැවෙනවා
දැවි දැවී මා හඩනවා මගෙ ප්‍රේමයේ රූ සොය සොයා

යලිත් ඇවිදින් බලා යනවද
මගේ දුක් ගිනි ස්වාමිනේ
නුඹේ මතකයන් හදේ පුරවා
බලා හිදිමී දැවි දැවී  

ලක්ෂාණි විතානගේ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Premaye Sith Ridum Song Lyrics - ප්‍රේමයේ සිත් රිදුම් ගීතයේ පද පෙළ Premaye Sith Ridum Song Lyrics - ප්‍රේමයේ සිත් රිදුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2020 Rating: 5

0 comments:

Post a Comment