Ansathu Wee Atha Ma Sathu Song Lyrics - අන් සතුවී ඇත මා සතු ගීතයේ පද පෙළ

Ansathu Wee Atha Ma Sathu Song Lyrics - අන් සතුවී ඇත මා සතු ගීතයේ පද පෙළ
Song Title : Ansathu Wee Atha Ma Sathu (අන් සතුවී ඇත මා සතු)
Singing : Milton Mallawarachchi (මිල්ටන් මල්ලවආරච්චි මහත්මා)

අන් සතුවී ඇත මා සතු ඒ සිත 
ආදර රජදහනේ 
මින් පෙර ඒ සිත හැම මොහොතකදීම 
මා ලගමය රැඳුනේ

කොතැනදී හෝ ඔබ මා දුටු මොහොතක 
නොදොඩා සැගවී ඉන්න එපා 
සිතුනේ නම් යලි මා වෙත එන්නට 
නොපෙනී නෑවිත් ඉන්න එපා

අන් සතුවී ඇත මා සතු ඒ සිත 
ආදර රජදහනේ 
මින් පෙර ඒ සිත හැම මොහොතකදීම 
මා ලගමය රැඳුනේ

යුගයක හසරැල් තව යුගයකදී 
දෙනෙතට කඳුළැල් දෙන්නේ නම් 
දෙතොලින් කීවද රුදිරෙන් ලීවද 
පල නැත සිත යලි නොබැදේ නම්

අන් සතුවී ඇත මා සතු ඒ සිත 
ආදර රජදහනේ 
මින් පෙර ඒ සිත හැම මොහොතකදීම 
මා ලගමය රැඳුනේ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ansathu Wee Atha Ma Sathu Song Lyrics - අන් සතුවී ඇත මා සතු ගීතයේ පද පෙළ Ansathu Wee Atha Ma Sathu Song Lyrics - අන් සතුවී ඇත මා සතු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 10, 2020 Rating: 5

0 comments:

Post a Comment