Me Sanda Unath Song Lyrics - මේ සඳ උනත් ගීතයේ පද පෙළ

Me Sanda Unath Song Lyrics - මේ සඳ උනත් ගීතයේ පද පෙළ
Song Title : Me Sanda Unath (මේ සඳ උනත්)
Singing : Buddika Ushan (බුද්ධික උෂාන් මහත්මා)
Lyrics : Isuru Weerasinghe (ඉසුරු වීරසිංහ මහත්මා)
Music : Sanka Dineth (සංක දිනෙත් මහත්මා)

මේ සඳ උනත් පායා ඇවිත්
ඉස්සර වගේ එළිය දුන්නා උනත්
මේ හුලඟමත් ආයෙත් ඇවිත්
නුඹ හිද්දි දුන් සිසිළ දුන්නා උනත්
පෙර හැමදේම  නුඹ නැතුව ලැබුනා උනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතුව කෙලෙසක නම් ඉවසම්දෝ

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ //

ආයෙ හිරු නෑ හෙට සුළඟත් නෑ
නුඹ ආවත් මේ රැය නෑ
ආයෙ නුඹ නෑ දුක් කඳුලුත් නෑ
රැය ආවත් මම නෑ

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ

සිංහලෙන් සැකසුම - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Sanda Unath Song Lyrics - මේ සඳ උනත් ගීතයේ පද පෙළ Me Sanda Unath Song Lyrics - මේ සඳ උනත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2020 Rating: 5

0 comments:

Post a Comment