සිත් පහන් වෙන - මඩකඩ ආරණ්‍ය සේනාසනය 🙏 (Madakada Aranya 🙏🍃)

සිත් පහන් වෙන - මඩකඩ ආරණ්‍ය සේනාසනය 🙏 (Madakada Aranya 🙏🍃) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛතම විපස්සනා භාවනා මධ්‍යස්ථානයක් ගැන.ඒ නමින් මඩකඩ ආරණ්‍ය සේනාසනයයි..

මෙයට නාච්චිමලේ ආරණ්‍යය කියලත් කියනවා..මේ ආරණ්‍ය පිහිටලා තියෙන්නේ ඉංගිරියේ..

මෙම ආරණ්‍යයේ ආරම්භය 1940 දශකය දක්වා දිව යන අතර එකී කාලයේ සිට මේ දක්වා එහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලා ප්‍රමාණය සියගණන ඉක්මවනවා...

මෙම නව ආරණ්‍ය සේනාසනය වර්ෂ 1948දී පූජ්‍ය රංවල සද්ධාතිස්ස හිමියන් (දොස්තර හාමුදුරුවෝ) විසින් ආරම්භකර තිබෙනවා...

ඈත අතීතයේදී වනාන්තරයෙන් වැසුණු ගල් ලෙන් පිහිටා තිබූ මෙම ප්‍රදේශය, භාවනාව සඳහා සද්ධාතිස්ස හිමියන්ගේ පැමිණීමෙන් පසු වනගත ආරණ්‍යයක් වී ඇති බවයි සදහන් වන්නේ....

වර්තමානයේ නේවාසික භාවනායොගී භික්ෂූන් වහන්සේලා සහ නේවාසික භාවනායෝගී ගිහියන් විසින් මෙහිදි විපස්සනා භාවනාව ප්‍රගුණ කරනු ලබනවා...

භාවනා කුටි 12 – 15 අතර ප්‍රමාණයක් පිහිටා තිබෙනවා.. 

රක්ෂිත වන ගත පෙදෙසක පිහිටා ඇති මෙම ස්ථානය වටා ගලා බසින නාච්චිමලේ දොළ (නම්බපාන ඇළ) ඉතාමත් සුන්දර දොළ පහරක්...

මෙහි නෑම සදහා බොහෝ දෙනෙක් ආවත් මේ සුන්දර ආරණ්‍යය සේනාසනය ගැන නම් දන්නේ නැතුව ඇති...

දොළ පහරෙන්, කුරුල්ලන්ගෙන් ඇතිවන ශබ්දය ඇරුනහම වෙන සද්ද එනවානම් ඉතින් යන එන අය කරන සද්ද තමයි.  

මෙහි භාවනා යෝගී භික්ෂූන් වැඩසිටින බැවින් සද්ද කරන්න නම් එපා

අලංකාර බුදුකුටියක්, බෝධි වෘක්ෂයක් ඇටසැකිල්ලක් සහිත කුටියක් චෛත්‍යය රාජයෙක් භාවනා කුටි සක්මන් මළුව ආදියෙන් මඩකඩ අරණ්‍යය සමන්විතයි.

ඔයාලත් මෙහි ඇවිත් සිත් පහන් කරගන්න.. 

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිත් පහන් වෙන - මඩකඩ ආරණ්‍ය සේනාසනය 🙏 (Madakada Aranya 🙏🍃) සිත් පහන් වෙන - මඩකඩ ආරණ්‍ය සේනාසනය 🙏 (Madakada Aranya 🙏🍃) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 30, 2020 Rating: 5

0 comments:

Post a Comment