කැවුම් (Kawum)

කැවුම් ( Kawum) - Your Choice Way
🥥 රසවත් කැවුම් ගෙඩිය ඉක්මනින් හදා ගන්න පුලුවන් තේ බොන වෙලාවට රස බලලා මටත් කියන්න ඕනේ මතක ඇතුව ඉඟුරු දාපු තේ එකක් හදාගන්න යාලුවනේ 🙃🙃🙃🙃

අවශ්‍ය ද්‍රවය:

  • ලොකු පොල් බෑවක ගාගත්ත පොල්
  • පාන් පිටි වීදුරු 1
  • එනසාල් කුඩු ටිකක්
  • රස අනුව සීනි දමා ගන්න
  • ලුණු කුඩු ටිකක්
  • බැද ගැනීමට තෙල්

සාදා ගන්නා ආකාරය:

  1. පොල් හීනියට ගා ගන්න.
  2. ඊට පස්සේ  හොඳින් අනාගන්න කිරි එළියට එන විදිහට.
  3. ඊට පස්සේ සීනි ටිකක් දමා හොඳට අනා ගන්න.
  4. ලුණු කුඩු ටිකක් දමා අනාගන්න. 
  5. ඉන්පසු පාන් පිටි දමා අනාගන්න. 
  6. එනසාල් කුඩු ටිකක් දමා හොඳින් අනාගන්න.
  7. මේ අනාගත් ගුලිය විනාඩි 10 ක් පමණ වසා තබන්න.
  8. විනාඩි 10 ගිය පසු පොඩි බෝල හදා කොණ්ඩ කැවුම් ගෙඩියක් වගේ හදාගන්න. ඒ විදිහට සේරම කැවුම් ටික හදාගන්න
  9. තෙල් එකක් ලිපේ තියලා රත්වෙනකොට කැවුම් ටික දමා සාමාන්‍යයෙන් ගින්දරේ බැදගන්න 
Ayoma Lakmali✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
කැවුම් ( Kawum) - Your Choice Way

කැවුම් ( Kawum) - Your Choice Way

කැවුම් ( Kawum) - Your Choice Way

කැවුම් ( Kawum) - Your Choice Way

කැවුම් ( Kawum) - Your Choice Way

කැවුම් ( Kawum) - Your Choice Way

කැවුම් ( Kawum) - Your Choice Way

කැවුම් ( Kawum) - Your Choice Way

කැවුම් ( Kawum) - Your Choice Way

කැවුම් ( Kawum) - Your Choice Way

කැවුම් ( Kawum) - Your Choice Way

කැවුම් ( Kawum) - Your Choice Way

කැවුම් ( Kawum) - Your Choice Way

කැවුම් ( Kawum) - Your Choice Way
 👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇


Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කැවුම් (Kawum) කැවුම් (Kawum) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 30, 2020 Rating: 5

0 comments:

Post a Comment