ලොව විශාලතම පුෂ්පය 🌻(The Largest Flower In The World)

ලොව විශාලතම පුෂ්පය 🌻(The Largest Flower In The World)
ලොව මෙතෙක් වාර්තා වී ඇති විශාලතම  පුෂ්පය වී ඇත්තේ රැෆ්ලේසියා ආර්නෝල්ඩී  නම් පුෂ්පයයි. 

මෙම ශාකය හමු ‍වන්නේ ඉන්දුනීසියාවේ වැසි වනාන්තර තුළිනි. පෙති 5 කින් යුක්ත වූ මෙම පුෂ්පය සෙ.මී 106 ක්  පමණ විශාලශාලත්වයෙන් යුක්තවේ. මෙහි බර කිලෝ 10කි.

මල් වර්ග සිය ගණනින් පිපුණ ද ඒ කිසිදු මලක් මෙම මලේ විශාලත්වය පැරද වීමට සමත්ව නැත. ඒ අනුව.මාංශ භක්ෂක ශාකක්වන මෙයින් සුවඳක් වහනය නොවන අතර මළ සිරුරු වෙතින් වහනය වන දැඩි දුගඳකින් යතු වේ.

ඒ හේතුවෙන් බොහෝ කෘමීන් ප්‍රමාණයක් මෙම මලේ සුවඳ ආකර්ෂණයට පැමිණ එහි ගොදුරු බවට පත්වේ. මැලේසියාව,බෝර්නියෝ,දකුණු තායිලන්තය,සුමාත්‍රා, ජාවා දූපත් වල ද බහුලව මෙම පුෂ්පය බහුල වශයෙන් දක්නට ලැබේ.

ලොව මෙතෙක් වාර්තා වී ඇති විශාලතම මල ලෙස මෙය වාර්තා අතරට එක් කර තිබේ.

ලොව විශාලතම පුෂ්පය 🌻(The Largest Flower In The World) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලොව විශාලතම පුෂ්පය 🌻(The Largest Flower In The World) ලොව විශාලතම පුෂ්පය 🌻(The Largest Flower In The World) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 10, 2020 Rating: 5

0 comments:

Post a Comment