කටුසු කොන්ද උඩ ඇවිදිමු ද? 🦎🏔🍃 (Knife Edge)

කටුසු කොන්ද උඩ ඇවිදිමු ද 🦎🏔🍃 (Knife Edge) - Your Choice Way
අද අපි කියන්න යන්නේ හරි අපූරු සත්ව හැඩයක් සහිත කන්දක් ගැන.ඒ නමින් කටුසු කොන්දයි.

අලගල කදු වලල්ලේ අවසානයේ තමා මේ කටුසු කොන්ද තියෙන්නේ....

අලගල්ල මුදුනේ ඇති කටුසුකොන්දට නැගීමට ගම්මුන් කඹයක් දමා තිබෙනවා.. 

එය අතිශය ත්‍රාසජනක ක්‍රියාවක්.. මේ තැනට කටුසු කොන්ද කියලා නම වැටිලා තියෙන්නේ මෙහි පිහිටීමත් එක්ක..

ඇත්තටම කටුස්සකුගේ පිට උඩ යනවා වගේ තමා පොඩ්ඩක් හරි එහෙ මෙහෙ වුණොත් ඉවරයි...

මෙය කටුස්සෙකුගේ ශරීරයක් මෙන් පිහිටා ඇති ගල්පර්වතය නිසායි එයින් දෙපස ඉතා භයානක ප්‍රපාතයක් සහිතයි... 

කටුස්සගේ හිස වැනි ප්‍රදේශයට ළගාවීම ඉතා පරීක්ෂාවෙන් කලයුතුයී..කියනවා වගේ නෙමේ හරිම අවදානම්..

කටුසු කොන්දේ ගමන් කරන මේ vedioව බලද්දී තේරෙනවා ඇතිනේ ගමනේ අවධානම..

ගොඩක් අය කරන්නේ කඹයක් ආදරයෙන් බිම වාඩි වෙලා රූට්ට රූට්ට යන එක මේ කදු බෑවුම තරනය කරන එක නම් හරිම අවදානම් හොදේ...

මෙහි සිට පහල බැලූ විට තියෙන්නේ ඉතාමත් භයානක සීග්‍ර බෑවුමක්.සුළු අතපසු වීමකින් හෝ පය  පැටලිලා වැටුනොත්නම් ජීවිතය ගැනනම් විශ්වසයක් තියාගන්න බැහැ හොදේ..

මෙතනට යන්නේ මෙහෙමයි..මේ කන්ද මුඳුනට මහනුවර නගරය,peacocks hills,කබරගල,අලගල්ල,knuckles කඳු වැටිය,හුන්නස්ගිරිය වගේ තැන් 360 view එකක් බලාගන්න පුළුවන් වෙනවා. 

ඒ වගේම කටුසු කොන්දට එහායින් තමයි පුජා ගලත් පිටිටලා තියෙන්නේ...

මේ අපූරු අත්දැකීම් ත්‍රාසයජනක අත්දැකීම් විදගන්න ඔබත් මෙහි එන්න...

කටුසු කොන්ද උඩ ඇවිදිමු ද? 🦎🏔🍃 (Knife Edge) - Your Choice Way

කටුසු කොන්ද උඩ ඇවිදිමු ද? 🦎🏔🍃 (Knife Edge) - Your Choice Way

කටුසු කොන්ද උඩ ඇවිදිමු ද? 🦎🏔🍃 (Knife Edge) - Your Choice Way

කටුසු කොන්ද උඩ ඇවිදිමු ද? 🦎🏔🍃 (Knife Edge) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කටුසු කොන්ද උඩ ඇවිදිමු ද? 🦎🏔🍃 (Knife Edge) කටුසු කොන්ද උඩ ඇවිදිමු ද? 🦎🏔🍃 (Knife Edge) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2020 Rating: 5

0 comments:

Post a Comment