පෙරිටෝ මොරෙනෝ ග්ලැසියරය (Perito Moreno Glacier)

පෙරිටෝ මොරෙනෝ ග්ලැසියරය (Perito Moreno Glacier)
ආර්ජන්ටිනාවේ සැන්ටා කෘස් ප්‍රාන්තයේ ලොස් ග්ලැසියර් ජාතික උද්‍යානයේ පිහිටා තිබෙන පෙරීටෝ මොරීනෝ (Perito Moreno Glacier) ග්ලැසියරයෙහි දක්නට ලැබෙන්නේ දුටුවන් නෙත් පිනවන අතිශය සුන්දර බවක්.

ආර්ජන්ටිනාවේ අතිශය සංචාරක ආකර්ෂණයක් දිනා ගත් ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ මෙම ග්ලැසියරය වර්ග කිලෝමීටර් 250 පමණ ප්‍රදේශයක් පුරා පැතිරී තිබේ. මෙම ග්ලැසියරයේ අඩංගු පිරිසුදු ජල පරිමාව සැලකෙන්නේ අයිස් බවට පත් වූ ලොව තෙවැනියට විශාලතම මිරිදිය ජල සංචිතය ලෙසයි.

🚫🚫 ග්ලැසියරයක් යනුවෙන් හැදින්වෙන්නේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු චලනය වන ඝනකම් අයිස් කුට්ටියකි.

අධික සීතල නිසා පතිත වෙන හිම , කාලාන්තරයක් තිස්සේ එකතු වීමෙන් මෙලෙස ග්ලැසියරයක් නිර්මාණය වේ.😻

ලස්සනයි නේද .බලන්නකො එ චායාරූප ටික 😱😱😱

ඔනිනම් විඩියො එකකින් බලන්න යුටුයුබ් එකෙන් Perito Moreno Glacier කියලා search කරලා ❤🙈

මතක් කරලා පෙජ් එකටත් ලයික් කමෙන්ට් කරන්න ,මෙක සෙයාර් කරන්න 🙈😻🐦🐦

ස්තුති 🙏 දිලා✍️✍️✍️❤😻
පෙරිටෝ මොරෙනෝ  ග්ලැසියරය (Perito Moreno Glacier) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි..
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පෙරිටෝ මොරෙනෝ ග්ලැසියරය (Perito Moreno Glacier) පෙරිටෝ මොරෙනෝ  ග්ලැසියරය (Perito Moreno Glacier) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2020 Rating: 5

0 comments:

Post a Comment