කරදිය අසල ඉදිවූ - කීරිමලේ මිරිදිය පොකුණ 🏊🏻‍♂️🏊🏊🏽 (Keerimalai Pond)

කරදිය අසල ඉදිවූ - කීරිමලේ මිරිදිය පොකුණ 🏊🏻‍♂️🏊🏊🏽 (Keerimalai Pond) - Your Choice Way
අද අපේ කතාව චර්ම ‍රෝග වලට සුවය ගෙනෙන කීරිමලේ පොකුණ ගැනයි.උතුරු ප්‍රදේශයේ සංචාරය කරන බොහෝ දෙනෙක් කීරිමලේ පොකුණෙහි ස්නානය කිරීමට අමතක කරන්නේ නෑ.

කීරිමලේ මුහුදට යාබදවම පිහිටා ඇති මෙම පොකුණේ විශේෂත්වය වන්නේ මේ පොකුණෙහි ජලය ලවණ රහිත වීමයී. කොටින්ම කිව්වොත් පොඩ්ඩක්වත් ලුණු නෑ...

මේ පොකුණෙන් විශාල ජල කදක් මුහුදට ගලා ගියද ,එහි ජල ප්‍රමාණය අඩුවීමක් සිදු නොවන බවයි වාර්තා වෙන්නේ.

මේ කීරිමලේ පොකුණ සම්බන්ධයෙන් ලස්සන ජනප්‍රවාදයක් තියෙනවා.ඒ තමා ඉන්දියාවේ විසූ තවුසන් දෙදෙනෙකුට මේ පොකුණෙන් ප්‍රාතිහාර්යයක් වෙලා තියෙනවා.. මේ තවුසන් දෙදෙනාගේ ශරීරයේ කද කොටස මිනිස් ස්වරූපයක් ගත්තද මුහුණු සත්ව රූප ගෙන තිබෙනවා.. 

එක් තවුසෙකුගේ මුහුණ මුගටී මුහුණක් ගෙන තිබෙන අතර අනෙක් තවුසගේ මුහුණ අශ්ව මුහුණක් ලෙසයි පිහිටලා තියෙන්නේ

මේ අතර තුරේ ඔවුනට පණිවුඩයක් ලැබිලා තියෙනවා ලංකාවේ පොකුණක් තියෙනවා එයින් නෑවම ඔවුන්ගේ මුහුණු නැවත මිනිස් ස්වරූපයට එනවා කියලා.. 

ඉතින් මේ තවුසන් දෙදෙනා මුහුද තරණය කරමින් මේ පොකුණෙන් නාගන්න ඇවිත්.පසුව ඔවුන්ගේ මුහුණූ සැබෑ මිනිස් ස්වරූපයට ආ බවට ජනප්‍රවාදයේ කතා පවතිනවා.

ඉතින්.බොහෝ හිංදු බැතිමතුන් අතර විශ්වාසයක් තියෙනවා මේ පොකුණෙන් ස්නානය කිරීමෙන් විවිධ චර්ම රෝග සුව වන බව.

පිරිසිදු වතුර ටිකක් නාගන්න ඔයාලත් මෙහි ගියාට කමක් නෑ මේ සුන්දර තැන් ආරක්ෂා කිරීමට කටයුතු කරන්න.මේ පොකුණෙන් නාන්න විවෘත කරලා තියෙන්නේ උදේ 6 ඉදලා සවස 6 වෙනකල් විතරයි.

පෙනුමින් pool එකක් වගේ වුණාට මේක පොකුණක් හොදේ.

Keerimalai Pond

Keerimale (Keerimalai) is a natural spring lying next to the sea west of Palaly. A bathing tank is built surrounding this pool and only the walls separate the waters of the spring and the sea. Although the tank is so close to the sea, the water is fresh coming from an underground fresh water spring in Tellipallai-Maviddapuram. The water is not hot.

It is said this underwater water source also connects  to the Nilavarai bottomless Well which lies over 10km away from here. This spring is popular among the Hindus for the miraculous powers it holds.

Keerimale According to Local folklore a pandiyan Princess named Maruthapura Veeravalli built the Hindu Kovil at Keerimale when she was cured of her horse shaped head after bathing at Keerimale.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
කරදිය අසල ඉදිවූ - කීරිමලේ මිරිදිය පොකුණ 🏊🏻‍♂️🏊🏊🏽 (Keerimalai Pond) - Your Choice Way

කරදිය අසල ඉදිවූ - කීරිමලේ මිරිදිය පොකුණ 🏊🏻‍♂️🏊🏊🏽 (Keerimalai Pond) - Your Choice Way

කරදිය අසල ඉදිවූ - කීරිමලේ මිරිදිය පොකුණ 🏊🏻‍♂️🏊🏊🏽 (Keerimalai Pond) - Your Choice Way

කරදිය අසල ඉදිවූ - කීරිමලේ මිරිදිය පොකුණ 🏊🏻‍♂️🏊🏊🏽 (Keerimalai Pond) - Your Choice Way

කරදිය අසල ඉදිවූ - කීරිමලේ මිරිදිය පොකුණ 🏊🏻‍♂️🏊🏊🏽 (Keerimalai Pond) - Your Choice Way

කරදිය අසල ඉදිවූ - කීරිමලේ මිරිදිය පොකුණ 🏊🏻‍♂️🏊🏊🏽 (Keerimalai Pond) - Your Choice Way

කරදිය අසල ඉදිවූ - කීරිමලේ මිරිදිය පොකුණ 🏊🏻‍♂️🏊🏊🏽 (Keerimalai Pond) - Your Choice Way

කරදිය අසල ඉදිවූ - කීරිමලේ මිරිදිය පොකුණ 🏊🏻‍♂️🏊🏊🏽 (Keerimalai Pond) - Your Choice Way

කරදිය අසල ඉදිවූ - කීරිමලේ මිරිදිය පොකුණ 🏊🏻‍♂️🏊🏊🏽 (Keerimalai Pond) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කරදිය අසල ඉදිවූ - කීරිමලේ මිරිදිය පොකුණ 🏊🏻‍♂️🏊🏊🏽 (Keerimalai Pond) කරදිය අසල ඉදිවූ - කීරිමලේ මිරිදිය පොකුණ 🏊🏻‍♂️🏊🏊🏽 (Keerimalai Pond) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 10, 2020 Rating: 5

0 comments:

Post a Comment