Gimhanaye Song Lyrics - ගිම්හානයේ ගීතයේ පද පෙළ

Gimhanaye Song Lyrics - ගිම්හානයේ ගීතයේ පද පෙළ
Song Title : Gimhanaye (ගිම්හානයේ)
Lyrics : Keshan Wasala (කේෂාන් වාසල)

වසන්තය යන්නට යමි නුඹ දමලා 
සෟතුවකි හටගන්නේ ඔහු මග දමලා 
ලොව ලස්සන සෟතුවක් නම් නොව කිසිදා
මෙවන් ගිම්හනක් නම් නැත ලොව කිසිදා

ගස් ගල් වැල් පවසන්නේ කුමක්දෝ 
ලස්සන වසන්තේ නැවතත් නො එයිදෝ
ගිම්හානට බයේ පසු වෙන කුරුල්ලෝ 
යන්නට යයි නැවටත් ඔහු නො එයිදෝ 

ගස් වල කොළ දැන් දැන් අඩලන්නේ 
මේ ලස්සන ගස හැර දා සදහට සමු දෙන්නේ 
පොලෝ තලේ මිහිදන් වී පොහොරක් වෙන්නේ 
මෙවර ගිමහනත් සොහොනක් වෙන්නේ 

කදුළු බින්දු බිමට වැටි වියලෙන්නේ 
ලස්සන නම් දැන් දැන් ඈතට යන්නේ 
අහසත් තනිකර නිල් වී පුපුරන්නේ
ගස් දැන් දැන් වයසට යන්නේ 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gimhanaye Song Lyrics - ගිම්හානයේ ගීතයේ පද පෙළ Gimhanaye Song Lyrics - ගිම්හානයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2020 Rating: 5

0 comments:

Post a Comment