මිනිස් මොළයෙන් බල්බ් එකක් පත්තු කරන්න පුළුවන්ද ...?😱🧠🧠🧠🧠 (Can The Human Brain Light A Bulb?)

මිනිස් මොළයෙන් බල්බ් එකක් පත්තු කරන්න පුළුවන්ද ...?😱🧠🧠🧠🧠 (Can The Human Brain Light A Bulb?)
මිනිස් මොළයට තරම් බුද්ධිමත් ප්‍රොසෙසරයක් ලොව කොතැනකවත් තවම සොයාගෙන නොමැති බවය. සාමාන්‍යයෙන් මිනිස් මොළයෙ ප්‍රොසෙසරය සහිත  රොබෝවෙකු සෑදුවොත්  නිසි ලෙස ක්‍රියා කිරීමට අවම වශයෙන් මෙගාවොට් 10 ක විදුලියක් අවශ්‍ය ව්ව්නවලු..
😱🤔

එ කියන්නෙ දැනට අපෙ මොලය තුල එතරම් විදුලි බලයක් ක්‍රියාත්මක වෙන බවය.😱

ලොව ඉහලම විශ්වවිද්‍යාලයක් වන ස්ටැන්ෆර්ඩ් විශ්ලේෂකයෙක් වන බ්‍රෝක් මහතා පවසන්නෙ.
 “මොළයේ ඇති නියුරෝන මගින් විදුලි බුබුලක් දැල්වීමට අවශ්‍ය තරම් විදුලිය නිපදවන අතර  එහි සෛල බිලියන 100 ක් මෙම ශක්තිය නිපදවීමට උපකාරී වන බවය” 😱😱
තව දෙයක් යාළුවනෙ🤟
ඔබ දන්නවාද ලෝකයේ වේගවත්ම හා හොදම පරිගණකයට වඩා වේගයෙන් මොළයෙ ක්‍රියාකාරකම්  සිදුවන බව..

පොඩි උදාහරණයක් කියන්නම්,
(🚫🚫 ඔබේ අත් සහ කකුල් වලින් ඔබේ මොළයට යන තොරතුරු පැයට සැතපුම් 150 ක වේගයෙන් මොළයට පනිවිඩ රැගෙන  ගමන් කරයි.)

ඉතිම් මොලෙ නැ කිය කියා යන්න එපා ඒක මොඩකමක්😁😁😁😁👌

අපෙ පේජ් එකටත් ලෝබ නැතුව ලයික් කරලා සෙයාර් කරන්න ස්තුති 🙏 😃😎😵😳
උපුටාගැනිමකදී මුල් අයිතිය සුරකින්න
Dilhan Sachintha Rathnayaka
දිලා✍️✍️✍️🤛😍😱❤
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

View my Flipboard Magazine.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මිනිස් මොළයෙන් බල්බ් එකක් පත්තු කරන්න පුළුවන්ද ...?😱🧠🧠🧠🧠 (Can The Human Brain Light A Bulb?) මිනිස් මොළයෙන් බල්බ් එකක් පත්තු කරන්න පුළුවන්ද ...?😱🧠🧠🧠🧠 (Can The Human Brain Light A Bulb?) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 02, 2020 Rating: 5

0 comments:

Post a Comment