තුරුලතා වලින් වටවුණු - බෝධිනාගල ආරණ්‍යය 🙏 (Bodhinagala Forest Hermitage)

තුරුලතා වලින් වටවුණු - බෝධිනාගල ආරණ්‍යය 🙏 (Bodhinagala Forest Hermitage) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ තවත් වටිනා කියන ආරණ්‍යයක් ගැනයි.. ඒ නමින් බෝධිනාගල ආරණ්‍යයයි.

මණරම් වනයක් මැද වැජඹෙන බෝධිනගල ආරණ්‍යයේ ඉතිහාසය 1950 දශකයේ මුල් භාගය දක්වා දිව යනවා.

මෙම ආරණ්‍යයයෙහි නිර්මාතෘවරයා වන්නේ පූජ්‍ය ඔලබොඩුවේ ශ්‍රී රේවත ධම්ම කීති ස්වාමින් වහන්සේයි.

එම හිමියන් අලූත්ගම කළුවමෝදරයේ ධර්මාදීප විපස්සනා පිරිවෙනෙහි පිරිවෙනාධීපති ලෙසද එවකට සේවය කර තියෙනවා.

රයිගම් කෝරලේ බැතිමතුන්ගේ ආරාධනය මත උන්වහන්සේ ඉන්ගිරියා වෙත පැමිණි බවයි සදහන් වන්නේ.

මේ ආරණ්‍ය කොළඹට ගොඩක්ම කිට්ටුයි.

ඉංගිරිය කිව්වාම හුඟ දෙනෙක් දන්නවත් ඇතිනේ.

ඉංගිරියෙන්, බෝධිනාගල හරහා දොඹගස් කන්ද රක්ෂිතයට ගියා නම් බෝධිනාගල ආරණ්‍ය සේනාසනය වැඳපුදා ගන්න ඔයාලටත් අවස්ථාව තියෙනවා.

හැබැයි කැලේ මැදින් පැය බාගෙක විතර පා ගමනක් යන්න තියෙනවා.

කළු ගං මිටියාවතේ තියෙන අපූරු පිහිටීම නිසා මේ ආරණ්‍යය අවට පරිසරය නම් හරිම නිස්කලංකයි.

කුරුලු කොබෙයියොත් එමටයි. භාවනා කරන්න වගේම නිදහසේ පාඩුවෙ බණ ටිකක් අහන්න, ධර්ම සාකච්ඡාවක යෙදෙන්නත් උචිත පරිසරයක්.

මොකද ගල් තලා, පුංචි දිය පාරවල් එහෙමත් හොඳ හැටි තියෙනවා.

බෝධිනාගල ආරණ්‍ය රටේ පිළිගත් වනාන්තර ආරාමයක් ලෙස මේ වන විට සංවර්ධනය කර තිබෙනවා.

අක්කර 50ක භූමිභාගයක් පුරා විහිදි මේ ආරණ්‍ය හරිම නිස්කලංකයි.

ඝෝෂා කරන්නේ නැතුව මේ පුජාභූමියට ඇවිත් සිත් පහද ගන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තුරුලතා වලින් වටවුණු - බෝධිනාගල ආරණ්‍යය 🙏 (Bodhinagala Forest Hermitage) තුරුලතා වලින් වටවුණු - බෝධිනාගල ආරණ්‍යය 🙏 (Bodhinagala Forest Hermitage) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2020 Rating: 5

0 comments:

Post a Comment