Adare Kurutu Ga Song Lyrics - ආදරේ කුරුටු ගෑ ගීතයේ පද පෙළ

Adare Kurutu Ga Song Lyrics - ආදරේ කුරුටු ගෑ ගීතයේ පද පෙළ
Song Title : Adare Kurutu Ga (ආදරේ කුරුටු ගෑ)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)

ආදරේ කුරුටු ගෑ
නෙතු පුරා කදුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා //

පෑ උඳුල් නෙතු විලේ සතපවා
මා ඔබේ වසඟයට ගෙන තබා
හසඟනාවියේ නුඹ ගියා
නෙතුමානයේ දුක තියා

ආදරේ කුරුටු ගෑ
නෙතු පුරා කදුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා //

රෑ යහන් සිහිනයේ සැඟවිලා
හිත ගාව මතක මල් වැහි සලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා

ආදරේ කුරුටු ගෑ
නෙතු පුරා කදුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා //
සිංහලෙන් සැකසුම - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Kurutu Ga Song Lyrics - ආදරේ කුරුටු ගෑ ගීතයේ පද පෙළ Adare Kurutu Ga Song Lyrics - ආදරේ කුරුටු ගෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 13, 2020 Rating: 5

0 comments:

Post a Comment