එක්තරා අමුතුම වලාකුළුක් 😍😨☁☁☁😯 (A Strange Cloud)

එක්තරා අමුතුම වලාකුළුක් 😍😨☁☁☁😯 (A Strange Cloud)
දුර්ලභ ගණයේ වලාකුළු විශේෂයක් ලෙස සැලකෙන " Morning Glory cloud " නමින් හැදින්වෙන වලාකුළු විශේෂය දිගින් කිලෝමීටර් 1,000 පමණ දුරක් විහිදෙන අතර කිලෝමීටර් 1 සිට 2 පමණ දක්වා පළලින් යුතු වන ස්වාභාව ධර්මයේ විශ්මිත නිර්මාණයක් ලෙස සැලකේ.

විශේෂයෙන්ම උතුරු ඕස්ට්රේලියාවේ කාපෙන්ටේරියා බොක්ක ආශ්‍රිතව දැකිය හැකි මෙම වලාකුළු විශේෂය නිර්මාණය වන ආකාරය පිළිබදව නිශ්චිත වශයෙන් කරුණු අනාවරණය වී නැතත් උතුරු ඕස්ට්රේලියාවේ වැඩි පීඩන කලාපයේ සිට මධ්‍යම ඕස්ට්රේලියාවේ අඩු පීඩනය කලාපයට අධික ආර්ද්‍රතාවය සහිත සුළං හමායාමෙන් නිර්මාණය වේ යැයි විශ්වාස කෙරේ.

මෙකෙ විඩියො එකත් පහලින් බලන්න 🙏 
දිලා✋🤘👌
එක්තරා අමුතුම වලාකුළුක් 😍😨☁☁☁😯 (A Strange Cloud) - Your Choice Way

එක්තරා අමුතුම වලාකුළුක් 😍😨☁☁☁😯 (A Strange Cloud) - Your Choice Way

එක්තරා අමුතුම වලාකුළුක් 😍😨☁☁☁😯 (A Strange Cloud) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
එක්තරා අමුතුම වලාකුළුක් 😍😨☁☁☁😯 (A Strange Cloud) එක්තරා අමුතුම වලාකුළුක් 😍😨☁☁☁😯 (A Strange Cloud) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 21, 2020 Rating: 5

0 comments:

Post a Comment