Peradaka Susumak Hitha Radee Song Lyrics - පෙරදාක සුසුමක් හිත රැදි ගීතයේ පද පෙළ

Peradaka Susumak Hitha Radee Song Lyrics - පෙරදාක සුසුමක් හිත රැදි ගීතයේ පද පෙළ
Song Title : Peradaka Susumak Hitha Radee (පෙරදාක සුසුමක් හිත රැදි)
Singing : Theekshana Anuradha (තීක්ෂන අනුරාධ මහත්මා)

පෙරදාක සුසුමක් හිත රැඳී
සෙනෙහසින් පිදුවා මිහිරැතී
සන්සාර ගමනේ දුර ඇතී
ගැඹුරුයිද ආදරේ මේ හැටී
ආ... ගැඹුරුයිද ආදරේ මේ හැටී

හුරුපුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතෙනවා නම්
හෙවනැල්ලවී දිවියේ තුරුලේ රැඳී
කුලුදුල්ම හීනයක් මේ මහමෙර වගේ උස නම්
තවදන්නේ නෑ නුබත් මගෙ ආදරේ තරම්

පෙරදාක සුසුමක් හිත රැඳී
සෙනෙහසින් පිදුවා මිහිරැතී
සන්සාර ගමනේ දුර ඇතී
ගැඹුරුයිද ආදරේ මේ හැටී
ආ... ගැඹුරුයිද ආදරේ මේ හැටී

තනිකඩ හිතේ නැවතිලා පෙම් ඇරඹුමේ වැහි අරන්
නොමැකෙන්නසේ සෙනෙහේ සිතුවම් ඇදි
දුර යනෙන ජිවිතේ දිගු හිමිකම නුබේ ලග නම්
හිත පුරුනු ආදරේ උහුලන්න බැරිතරම්

පෙරදාක සුසුමක් හිත රැඳී
සෙනෙහසින් පිදුවා මිහිරැතී
සන්සාර ගමනේ දුර ඇතී
ගැඹුරුයිද ආදරේ මේ හැටී
ආ... ගැඹුරුයිද ආදරේ මේ හැටී
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Peradaka Susumak Hitha Radee Song Lyrics - පෙරදාක සුසුමක් හිත රැදි ගීතයේ පද පෙළ Peradaka Susumak Hitha Radee Song Lyrics - පෙරදාක සුසුමක් හිත රැදි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, November 12, 2020 Rating: 5

0 comments:

Post a Comment