Amadahara Diya Gala Gala Song Lyrics - අමදහර දිය ගලා ගලා ගීතයේ පද පෙළ

Amadahara Diya Gala Gala Song Lyrics - අමදහර දිය ගලා ගලා ගීතයේ පද පෙළ
Song Title : Amadahara Diya Gala Gala (අමදහර දිය ගලා ගලා)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)
Lyrics : Punyasiri Mahawatta (පුණ්‍යසිරි මහවත්ත)

අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුලින්‌ මල්‌ පියලි සලා
ජය හඩින්‌ ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින්‌ ජනිත උනා
අමා දගර දිය ගලා ගලා
තුරු ලතා තුලින්‌ මල්‌ පියලි සලා...

සැපෙහි කිමිදී දුකෙහි ගැලිලා
මැදුම්‌ පිළිවෙතින්‌ අමා සුව ලබා //
දහම්‌ සුවඳ මල්‌ දසතම පතුරා
සියළු කෙලෙස්‌ මැඩ බුදුවුවා...

පිවිතයේ ඇති නොනිමි අතිර බව
ලොවට පැතුරු කරුණාවේ අමගුණ //
සියළු සතුන්‌ වෙත දහමි රස පෙවු
කරැණාබර නෙත්‌ නිවී ගියා...

අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුලින්‌ මල්‌ පියලි සලා
ජය හඩින්‌ ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින්‌ ජනිත උනා
අමා දගර දිය ගලා ගලා
තුරු ලතා තුලින්‌ මල්‌ පියලි සලා...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amadahara Diya Gala Gala Song Lyrics - අමදහර දිය ගලා ගලා ගීතයේ පද පෙළ Amadahara Diya Gala Gala Song Lyrics - අමදහර දිය ගලා ගලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 12, 2020 Rating: 5

0 comments:

Post a Comment