Pem Pata Wela Song Lyrics - පෙම් පාට වෙලා ගීතයේ පද පෙළ

Pem Pata Wela Song Lyrics - පෙම් පාට වෙලා ගීතයේ පද පෙළ
Song Title : Pem Pata Wela (පෙම් පාට වෙලා)
Singing : Chilie Thilanka (චිලි තිලන්ක මහත්මා)
Lyrics : Dilan Gamage (දිලාන් ගමගේ මහත්මා)
Music : Radeesh Vandabona

පෙම් පාට වෙලා සිත් යාය පුරා
රතු මල් ගවුමෙන් සිරියාව වෑහුණා
රෑ සිහින නෙලා පෙම් පැතුම් මවා
බලා උන්නු කාලේ දැන් උදා වෙලා

වෙල් යායේ හමනා කිරි කෝඩු සිනහා
ආදරේ හැඟුම්වත් කළා
ලා දම් අහසේ පියඹන්න රිසිසේ
ආසයි හැබැහින් රහසේ
ආදරේ වාරම් ගයලා ජිවිතේ තෝරා බේරා
ආදරේ විඳිමූ ලං වෙලා

හැන්දෑවේ දොළ පාරේ දැවටීලා පවනැල්ලේ
ඇවිල්ලා සිප ගන්නම් සබඳේ
ජීවිතේ මල් යායේ සැනසෙන්න ඔබ තුරුලේ
ආසයි මටත් දැන් ඉතින්
ආදරේ වාරම් ගයලා ජිවිතේ තෝරා බේරා
ආදරේ විඳිමූ ලං වෙලා

පෙම් පාට වෙලා සිත් යාය පුරා
රතු මල් ගවුමෙන් සිරියාව වෑහුණා
රෑ සිහින නෙලා පෙම් පැතුම් මවා
බලා උන්නු කාලේ දැන් උදා වෙලා
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Pata Wela Song Lyrics - පෙම් පාට වෙලා ගීතයේ පද පෙළ Pem Pata Wela Song Lyrics - පෙම් පාට වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 15, 2020 Rating: 5

0 comments:

Post a Comment