Anantha Prema Loke Song Lyrics - අනන්ත ප්‍රේම ලොකේ ගීතයේ පද පෙළ

Anantha Prema Loke Song Lyrics - අනන්ත ප්‍රේම ලොකේ ගීතයේ පද පෙළ
Song Title : Anantha Prema Loke (අනන්ත ප්‍රේම ලොකේ)
Singing : Damith Asanka (දමිත් අසංක මහත්මා)

අනන්ත ප්‍රේම ලෝකේ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැදේවා //

හුදෙකලා අදුරු අහසේ
ඔබ සඳක් සේ උපන්නේ
මේ දිවා රෑ මුලුල්ලේ
ඔබ නොවෙයි මා විදෙව්වේ //

අනන්ත ප්‍රේම ලෝකේ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැදේවා

මගෙ හීන පිරුනු දෑසේ
දුක නිවාගන්න බෑනේ
හොරු අරන් ගියා වාගේ
දර දඬුයි තවම හීනේ //

අනන්ත ප්‍රේම ලෝකේ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැදේවා //
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anantha Prema Loke Song Lyrics - අනන්ත ප්‍රේම ලොකේ ගීතයේ පද පෙළ Anantha Prema Loke Song Lyrics - අනන්ත ප්‍රේම ලොකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 15, 2020 Rating: 5

0 comments:

Post a Comment