Gathin Innata Nathath Lanwee Song Lyrics - ගතින් ඉන්නට නැතත් ළංවි ගීතයේ පද පෙළ

Gathin Innata Nathath Lanwee Song Lyrics - ගතින් ඉන්නට නැතත් ළංවි ගීතයේ පද පෙළ
Song Title : Gathin Innata Nathath Lanwee (ගතින් ඉන්නට නැතත් ළංවි)
Singing : Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය)
Lyrics : Kularatne Ariyawansa (කුලරත්න අරියවංශ)
Music : Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
ගතින්‌ ඉන්නට නැතත්‌ ළංවි
සිතින්‌ යන්නට එපා වෙන්වි
ඔබෙන්‌ තොරවූ ලෝකයක්‌
සිතා ගන්නට බෑ.. සිතා ගන්නට බෑ..

ඔබේ දෙනෙතින්‌ ලොව දකින්නෙමි
ඔබේ වදනින්‌ ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ. .
ඔබේ සෙවණැල්ලයි.. ඔබේ සෙවණැල්ලයි..

ගතින්‌ ඉන්නට නැතත්‌ ළංවි
සිතින්‌ යන්නට එපා වෙන්වි
ඔබෙන්‌ තොරවූ ලෝකයක්‌
සිතා ගන්නට බෑ.. සිතා ගන්නට බෑ..

ඔබේ ඇසුරින්‌ යළි උපන්නෙමි
ඔබේ දැකුමින්‌ දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ..
ඔබේ හසරැල්ලයි.. ඔබේ හසරැල්ලයි..

ගතින්‌ ඉන්නට නැතත්‌ ළංවි
සිතින්‌ යන්නට එපා වෙන්වි
ඔබෙන්‌ තොරවූ ලෝකයක්‌
සිතා ගන්නට බෑ.. සිතා ගන්නට බෑ..

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gathin Innata Nathath Lanwee Song Lyrics - ගතින් ඉන්නට නැතත් ළංවි ගීතයේ පද පෙළ Gathin Innata Nathath Lanwee Song Lyrics - ගතින් ඉන්නට නැතත් ළංවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 11, 2020 Rating: 5

0 comments:

Post a Comment