ඩි ලොයිස්ගේ වානරයා 🐵 (De Lois' Ape)

ඩි ලොයිස්ගේ වානරයා 🐵 (De Lois' Ape)
1920 දී ස්විට්සර්ලන්තයේ භූ විද්‍යා විශ්ලේෂකයෙකු වන ෆ්‍රැන්කොයිස් ඩි ලොයිස් වෙනිසියුලාවේ වනාන්තරයේදී ආක්‍රමණශීලී, මානවවාදී වානරයන් දෙදෙනෙකු හමු වූ බවට ප්‍රෙකාශ කල අතර අනෙක් වානරයන්ට සාපෙක්ෂව ඔවුන් මිනිස් ලක්ෂණ ගත් බව ඔහු දැඩිව කියා සිටියා.

ඉතිම් ඩී ලොයිස් කිව්ව විදිහට නම් ඔහු එක් වානර  සතෙකු මරා , පෙට්ටියක් මතට ඔසවා, ඉහත විකාර ඡායාරූපයක් ගත්තේය. නමුත් පසුව සත්ත්ව ගවේෂකයන් කල ගවේෂනයෙදී එම සතා බටහිර ආසියානු ආවේණික වදුරෙක් වන බවත් වද වී යන වදුරන් බවත් ඔවුන් අනෙක් වානරයන්ට වඩා හාත්පසින්ම වෙනස් බවත් හෙලි කර ගත්තා.ඉතිම් පෞ නේද 😓🌎

කෙසේවෙතත්, සත්වයා ඇත්ත වශයෙන්ම මකුළු වඳුරෙකි . එසේ වුවද, ඩී ලොයිස් එය නව සොයාගැනීමක් ලෙස ප්‍රචාරය කළේය. 

ඡායාරූපයේ එක් කෝනයක් නිසා වඳුරා ඇත්ත වශයෙන්ම වඩා විශාල ලෙස පෙනේ.

අපිට දැන් තේරෙන දේ තමා ඔහු නම දිනාගැනිමට අහිංසක වානරයෙක්ගෙ ජිවිතය බිල්ලට දුන් බවයි❤️ 

ලයික් ✔✔
කමෙන්ට් ✔✔
සෙයාර් 🐵👊✔✔
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඩි ලොයිස්ගේ වානරයා 🐵 (De Lois' Ape) ඩි ලොයිස්ගේ වානරයා 🐵 (De Lois' Ape) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 11, 2020 Rating: 5

0 comments:

Post a Comment