Api Asarana Wela Wage Song Lyrics - අපි අසරණ වෙලා වගේ ගීතයේ පද පෙළ

Api Asarana Wela Wage Song Lyrics - අපි අසරණ වෙලා වගේ ගීතයේ පද පෙළ
Song Title : Api Asarana Wela Wage (අපි අසරණ වෙලා වගේ)
Singing : Gunadasa Kapuge (ගුණදාස කපුගේ මහත්මා)

පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ //

හබලක් නැති ඔරුවක් ඇති
මිනිසුන් වෙති වෙරළක් නැති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ //

නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති වෙහෙසක් ඇති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ //
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Asarana Wela Wage Song Lyrics - අපි අසරණ වෙලා වගේ ගීතයේ පද පෙළ Api Asarana Wela Wage Song Lyrics - අපි අසරණ වෙලා වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 17, 2020 Rating: 5

0 comments:

Post a Comment