Song Title : Adanne Ei Sudu Menike (අඩන්නේ ඇයි සුදු මැණිකේ)
Singing : H.R. Jothipala (එච්.ආර්. ජෝතිපාල මහත්මා)
අඩන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙලන්නෙ ඇයි කදුලැලි ආදර නිල්මිනි දෑසේ
අඩන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
ඔයාව ජීවිතයේ මට හමුවුනු මුල් දවසේ
සිනාවෙ දෑසෙ අහින්සක ආදරයයි තිබුනේ
කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගේ
ප‍්‍රියාවි රැකගන්නම් හඳ බලකොටුවෙහි මාගේ
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගෙ ප්‍රේමේ
දිනන්න යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ
අඩන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පන මාගේ
මැණිකේ සුවද මලයි පිපි බාධක කටු අකුලේ
සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
දිලෙන්න එක තරුවයි සද වටකර පෙම් ලෝකේ
සඳ මැණිකෙයි මම තරුවයි පායන රෑ අහසේ
අඩන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙලන්නෙ ඇයි කදුලැලි ආදර නිල්මිනි දෑසේ
අඩන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
0 comments:
Post a Comment