Amathaka Karanna Ba Song Lyrics - අමතක කරන්න බෑ ගීතයේ පද පෙළ

Amathaka Karanna Ba Song Lyrics - අමතක කරන්න බෑ ගීතයේ පද පෙළ
Song Title : Amathaka Karanna Ba (අමතක කරන්න බෑ)
Singing : Dimanka Wellalage (දිමන්ක වෙල්ලාලගේ මහත්මා)

අමතක කරන්න බැ සිතින් කිසිදා ඔයා
වරද පවසන්න මා ලගින් යන්නට දමා
මට ඔබ තරම් වෙන කවුරුවත්
හමුවන්නෙ නෑ කවදාකවත්

කදුලක් ලගින් තියන් දිනගැන මගේ සිතින්
ඔබ එයි කියා යලිත් පෙරමන් බලන්
සිටියත් තවත් දුකින් ඔබ එන්නෙ නැති බවක්
පිලිගන්නෙ නෑ මගේ හිතනම් තවත්
මේ ජීවිතේ ඔබ අහිමි නම් යලිත්
මතු භවෙක හෝ නවතින්න මා ලගින්

වෙනතක් බලා ගියත් තරහක් නොවේ තවත්
රිදවන්න ඔබ මගේ හිත හැකි තරම්
හැමදේම ඔය අතින් ගෙන දුන්නු මහිමයෙන්
අමනාප නෑ උනේ මගෙ රත්තරන්
මේ ආත්මයෙන් සමුගන්න දාකවත්
පෙරදා වගේ යලි එන්න ආදරෙන්

අමතක කරන්න බැ සිතින් කිසිදා ඔයා
වරද පවසන්න මා ලගින් යන්නට දමා
මට ඔබ තරම් වෙන කවුරුවත්
හමුවන්නෙ නෑ කවදාකවත්
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amathaka Karanna Ba Song Lyrics - අමතක කරන්න බෑ ගීතයේ පද පෙළ Amathaka Karanna Ba Song Lyrics - අමතක කරන්න බෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 16, 2020 Rating: 5

0 comments:

Post a Comment