Adaraye Wedanawa Song Lyrics - ආදරයේ වේදනාව ගීතයේ පද පෙළ

Adaraye Wedanawa Song Lyrics - ආදරයේ වේදනාව ගීතයේ පද පෙළ
Song Title : Adaraye Wedanawa (ආදරයේ වේදනාව)
Singing : Nanda Malani (විශාරද නන්දා මාලනි මහත්මිය)
Lyrics : Kithsiri Nimal Shantha (කිත්සිරි නිමල් ශාන්ත)
Music : Dr. Rohana Weerasinghe (ආචාර්ය රෝහණ වීරසිංහ)

ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා
එන්න මා සොයා //

දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදා
රැජිණ පලා ගිය මොහොතක නොතැවී යලි ඈ සිහිකර
එන්න මා සොයා..... එන්න මා සොයා

ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා
එන්න මා සොයා //

ජීවිතයට හිමි ලතැවුල ඔබ තුරුළට ලංවූ දා
නොතැවී හිඳ තනි යහනේ මතක සුළං රොදක එතී
එන්න මා සොයා..... එන්න මා සොයා

ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා
එන්න මා සොයා //

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - කිත්සිරි නිමල් ශාන්ත
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adaraye Wedanawa Song Lyrics - ආදරයේ වේදනාව ගීතයේ පද පෙළ Adaraye Wedanawa Song Lyrics - ආදරයේ වේදනාව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2020 Rating: 5

0 comments:

Post a Comment