Samada Magemai Kiwe Song Lyrics - සැමදා මගේමයි කිවේ ගීතයේ පද පෙළ

Samada Magemai Kiwe Song Lyrics - සැමදා මගේමයි කිවේ ගීතයේ පද පෙළ
Song Title : Samada Magemai Kiwe (සැමදා මගේමයි කිවේ)
Singing : Bilee Fernando (බිලී ප්‍රනාන්දු මහත්මා)

සැමදා මගේමයි කිවේ ඔයාමයි
ඔය දෑස අද ඇයි ඉවත බලා
සිහිනේ සදාකල් ස්දුවේ ඔයාමයි
අද මම මෙහේ තනි වෙලා

රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්දකාරේ මට පුරුදු නෑ
ළග උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළග නැති දා අදුරේ ඉන්න බෑ

ආදර වදන් වැල් ඔබ මට කියාදුන්
පෙරසේම අදටත් ඇහෙනවා
වෙන් වී ගියේ ඇයි සිහිවේ ඔයාමයි
හිත මගේ හඩා වැටෙනවා

රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්දකාරේ මට පුරුදු නෑ
ළග උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළග නැති දා අදුරේ ඉන්න බෑ
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samada Magemai Kiwe Song Lyrics - සැමදා මගේමයි කිවේ ගීතයේ පද පෙළ Samada Magemai Kiwe Song Lyrics - සැමදා මගේමයි කිවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, November 29, 2020 Rating: 5

0 comments:

Post a Comment