Song Title : Samada Magemai Kiwe (සැමදා මගේමයි කිවේ)
Singing : Bilee Fernando (බිලී ප්‍රනාන්දු මහත්මා)
සැමදා මගේමයි කිවේ ඔයාමයි
ඔය දෑස අද ඇයි ඉවත බලා
සිහිනේ සදාකල් ස්දුවේ ඔයාමයි
අද මම මෙහේ තනි වෙලා
රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්දකාරේ මට පුරුදු නෑ
ළග උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළග නැති දා අදුරේ ඉන්න බෑ
ආදර වදන් වැල් ඔබ මට කියාදුන්
පෙරසේම අදටත් ඇහෙනවා
වෙන් වී ගියේ ඇයි සිහිවේ ඔයාමයි
හිත මගේ හඩා වැටෙනවා
රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්දකාරේ මට පුරුදු නෑ
ළග උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
ඔබ ළග නැති දා අදුරේ ඉන්න බෑ
0 comments:
Post a Comment