නිදන ඇඳක් ලෙස හැඩවූ - යහන්ගල 🌿⛰(Yahangala/Bed Rock😴)

නිදන ඇඳක් ලෙස හැඩවූ - යහන්ගල 🌿⛰(Yahangala/Bed Rock😴)
අද අපේ කතාව තමා හුන්නස්ගිරි කඳු වළල්ලේ දක්නට ලැබෙන යහන්ගල.යහනක් හෙවත් ඇඳක් ආකාරයට පිහිටි බැවින් මෙය යහන්ගල ලෙසින් හඳුන්වයි. මෙයද කඳු ශිඛරයකි. 

මේ ගලටත් රාවණාගේ පුරාවෘත්තයක් තියෙනවා.රාවණා රජු සීතා දේවිය සඟවා තැබුවේ ද මේ යහන්ගල කන්දෙහි බව විශ්වාස කෙරේ. 

පසු කාලීනව බණ භාවනායෝගිව ජීවත් වූ සෘෂිවරයෙක් හෝ ආගමික සාන්තුවරයෙක් මෙහි විසු බවට සාධක ඇත. කටාරං කොටන ලද ගල් ලෙනක් ද මෙහි පවති. මිනිස් වාසයෙන් තොර කලාපයක් වන මෙය අද වල් අලින්ගේ වාස භවනක් ද වෙයි.නකල්ස් හි ගිණිකොණ දෙසට වන්නට  “යහන්ගල” පිහිටා ඇත. 

මීට අමතරව.යහන්ගලේ පවතින ජනප්‍රවාදයට අනුව එහි ගලේ බණ්ඩාර දෙවියෝ වැඩ සිට ඇත. උඩබකාව ගමට අවශ්‍ය ආයුද බලා දුන් ගලේ බණ්ඩාර දෙවියෝ කුඹුරු ගොවිතැන සශ්‍රීක කිරීමට උපකාර කරන ලදි. 

තව දුරටත් යහන්ගල ගැන ඇති ජනප්‍රවාදය නම් යහන් ගල තුළ රාවනා රජුගේ සිහි මුර්ජා වූ සිරුර තැන්පත් කර ඇති බවයි. රාම රාවණා යුද්ධය ලකේගල හා රැහැස්ස අතර පැවතුණ හෙයින් රාවණා රජුගේ දේහය යහන්ගල ඇතුළේ තැන්පත් කර ඇතැයි ලෙස උපකල්පනය කළ හැක. මන්ද වචනයේ අර්ථයෙන්ම යහන්ගල යනු නිදන ඇඳක් ලෙස දුර තියා පැහැදිලිව දැක ගත හැකි කන්දකි. 

යහන්ගල පර්වතය උඩ ඉහළ කොටස අක්කර දෙක තුනක් පමණ ප්‍රදේශයක් විය. දෙපැත්තකට යා හැකි වූ අතර මුළු කන්දම ගුවනට විවෘත ප්‍රදේශයක් විය. 

කිසිඳු ජල උල්පතක් හෝ උස් ගසක් නොතිබු නමුත් කැඩී ගිය ගල් පර්වත කැබලි තැනින් තැන දැකීමට හැකි විය. එනම් පර්වතය උඩට දැඩි ලෙස අකුණු වැදෙන බවයි.

Yahangala/bed rock

Yahangala/bed rock is the mountain with unique shape of a bed situated at eastern edge of Knuckles massif. This rock related to Rawana legend. King Rawana’s body was kept here for last respect following he became unconsciousness by arrow flew by Rama’s bow. Therefore it is called Bedrock / Yahangala. According to folk this rock is situated at “Gale Bandara Deviyange Adawiya”-ගලේ බණ්ඩාර දෙවියන්ගේ අඩවිය under his protection.

The great King Ravana’s body was kept after his death upon this rock called Yahangala( bedrock), for his countrymen to pay their last respects to their dear departed king. Geographically this rock is visible from miles away on its 3 sides. This rock is not a place to mock around and it’s not an easy hike at all, it’s also believed to be a holy place protected by the local god.
නිදන ඇඳක් ලෙස හැඩවූ - යහන්ගල 🌿⛰(Yahangala/Bed Rock😴)

නිදන ඇඳක් ලෙස හැඩවූ - යහන්ගල 🌿⛰(Yahangala/Bed Rock😴) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නිදන ඇඳක් ලෙස හැඩවූ - යහන්ගල 🌿⛰(Yahangala/Bed Rock😴) නිදන ඇඳක් ලෙස හැඩවූ - යහන්ගල 🌿⛰(Yahangala/Bed Rock😴) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2020 Rating: 5

0 comments:

Post a Comment