ලස්සන වුණත් අවධානම් - රංගල 🏊🏻‍♂️🍀 (Rangala Natural Pool🎋)

ලස්සන වුණත් අවධානම් - රංගල 🏊🏻‍♂️🍀 (Rangala Natural Pool🎋)
අද අපි කතා කරන්න යන්නේ ස්වාභාවික තටාකයක් විදියට පිහිටලා තියෙන රංගල ගැන.

රංගල තියෙන්නේ මහනුවර මහියංගණය මාර්ගයේ තෙල්දෙණිය දිගන ප්‍රදේශයේ ලස්සන ගම්මානයක. මෙහෙම කිව්වොත් තටාකය තියෙන්නේ පාලමක් යට. 

මහනුවර ඇවිල්ලා කිලෝ මීටර් 30ක් පමණ ආවම තමා රංගල ස්වභාවික තටාකය තියෙන්නේ. මහනුවර ඉදලා පැයෙන් එන්න පුලුවන්

නකල්ස් කදුවැටියට මායිම්ව තමා මෙය පිහිටලා ඇත්තේ.එහෙත් මේ සුන්දර රංගල ප්‍රදේශය තුළ සැඟවිලා තියෙන බිහිසුණු කතාව කවුරුන් හෝ දැනගෙන සිටියේ නැහැ.

බැලු බැල්මට අති සුන්දර ජල තටාකයක් වුවත් මෙහි පතුල නොපෙනෙන කොටස ඉතාම ගැඹුරකින් යුතු අතර ,එහි ඇතැම් විට දිය සුලියක් මගින් පතුලට ඇද ගැනීමක් සිදු වන බවට කතාවක් පවතිනවා. 

මොකද මෙතන අඩි 30ක් විතර ගැඹුරුයි.බැලූ බැල්මට අනතුරුදායක බවක් පේන්නේ නෑ.. හැබැයි හරි භයානකයි.

මෙම ජල තටාකය සුන්දරත්වයෙන් පිරුණද  තටාකයේ කෙලවර ඉතා ගැඹුරුයි.

පසුගිය වසරේ මේ තටාකය ආශ්‍රිත ජිවීත රැසක් බිලි අරගෙනත් තියෙනවා. ලස්සන වගේම අවධානම ගැනත් හිතන්න. ලංකාවේ ස්වභාවිකව පිහිටලා තියෙන හරි අපූරු තටාකයක් ලෙස රංගල දැන් හරි ප්‍රසිද්ධයි.

Rangala Natural Pool

Rangala Natural Pool is a beautiful natural situated in Rangala in the central province of Sri Lanka. The village of Rangala is situated approximately 15 km off Teldeniya. 

Although this natural pool looks inviting with its crystal clear water, it has a depth of over 30 feet which makes it a dangerous pool to swim in. The location of the Rangala Natural Pool is marked by a small bridge over the Kotaganga, originating from the Knuckles Mountain Range and the pool can be seen above the bridge.

Location -From Kandy travel along the Kandy-Mahiyangane-Padiyatalawa Highway passing Tennekumbura, Pallekele, Balagolla, Digana and Teldeniya until Rangala. Travel approximately 6.2 km along the Rangala Road to reach the Rangala Natural Pool.
ලස්සන වුණත් අවධානම් - රංගල 🏊🏻‍♂️🍀 (Rangala Natural Pool🎋) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලස්සන වුණත් අවධානම් - රංගල 🏊🏻‍♂️🍀 (Rangala Natural Pool🎋) ලස්සන වුණත් අවධානම් - රංගල 🏊🏻‍♂️🍀 (Rangala Natural Pool🎋) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 20, 2020 Rating: 5

0 comments:

Post a Comment