මේ කන්දට මොනරගල කියලා මේ කන්දට නම ලැබුණෙ මොනරකුගේ හැඩයෙන් දකින්න ලැබෙන හින්දා කියලයි කියන්නෙ.
ඈත ඉඳන් කන්ද දිහා බලද්දි එහෙම හැඩයක් හිතා ගන්න නම් අමාරුයි.
කන්ද මුදුනේ තියෙනවා ප්‍රධාන වැටියෙන් ඉස්සරහට නෙරපු පර්වත කොටසක්. ඒ කොටස නම් කන්ද මුදුනෙදි පෙනෙන්නෙ හරියට මොනරෙක්ගෙ හිස සහ බෙල්ලේ හැඩයට.
එතැනට යනවා නම් ගල් පර්වතය දිගේම තව ඉස්සරහට ගිහින් ටිකක් පහළට බහින්න ඕනෑ. එතැන තමයි කඳු මුදුනේ ලස්සනම තැන.
හැබැයි එතැන ඉඳලා තුන් පැත්තකටම තියෙන්නෙ බෑවුම. වැඩි ඉඩකුත් නැහැ. ප්‍රවේසම් වෙන එක ගොඩක්ම හොඳයි.
දුටුගැමුණු කුමාරයා මාගම ඉඳලා ඇවිත් ගොවිතැන් කරමින් අවුරුදු ගණනාවක්ම ඉඳලා තියෙන්නෙ කොත්මලේ ප්‍රදේශයේ කියලා ඉතිහාසයේ කියවෙනවනේ.
මේ කන්ද පාමුල තියෙන කොටගේපිටිය කියන ගමේ තමයි කුමාරයා හිටිය බව කියන්නේ.
ගැමුණු කුමාරයාට මාගමින් තොරතුරු ගෙනාපු සුරනිමල යෝධයා එක්ක සාකච්ඡා කළේ මොනරගල කන්දේ පර්වතයක ඉඳලා කියලා ජනප්‍රවාදයේ කියවෙනවා.
ශ්‍රී ලංකාවේ (මුහුදු මට්ටමේ සිට මීටර් 1513) උස කඳු මුදුන වන පීකොක් හිල් කන්ද, මනරම් වටපිටාවක් සහිත කන්දක්..
උලපනේ , කොත්මලේ වේල්ල පසු කර දොරගල ගම්මාන හරහා පාරවල් භාවිතා කිරීමෙන් පීකොක් කන්දට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය. පීකොක් හිල් කන්ද යනු කොත්මලේ හි වඩාත් දර්ශනීය ස්ථානයක් වන අතර එය ගම්පෝල නගරය, පුස්සෙල්වා නගරය,
අම්බුලාවාව,දොලොස්බාගේ කඳු වැටිය, නවාලපිටිය නගරය, නුවර-එලියහී සුන්දරත්වය උකහා ගත හැක.
අවට ඇති බොහෝ කඳු සහ නගර පිළිබඳ අසාමාන්‍ය දර්ශනයක් ලබා දෙයි. පදුරුතලගල පරාසය, කොත්මලේ ජලාශය සහ , කොත්මලේ අවට ගම්. මනාව දර්ශනය වෙනවා...
පාරෙන් දකුණු අත පැත්තට තියෙන විශාල පයිනස් කැලයක් මැදිනුයි කඳු මුදුන දක්වා අඩි පාර විහිදෙන්නෙ. එක එල්ලේ නැග්මක් නැහැ. ඒ හින්දා නැඟීම පහසුයි.
කන්දේ ගල්තලාව කෙළවර ඉඳලා තිබුණේ එක එල්ලේ ප්‍රපාතයක්. මේ ගල් තලාව හරියට වේදිකාවක් වගෙයි. ඈතින් ඈතට පෙනෙන කඳුවැටි අතරේ අම්බුළුවාව,
කබරගල ඇතුළු දොළොස්බාගේ කඳුවැටිය, අනෙක් පැත්තෙන් පිදුරුතලාගල, කිකිළිමාන කඳු හරිම සුන්දර දර්ශනයක්.
මේ අතර තවත් ලොකු කුඩා කඳු වැටි, කඳු මුදුන් ගොඩක් දැකගන්න ලැබෙනවා.
කඳු අතරින් ගලා හැලෙන රම්බොඩ, පූනා ඔය, ගැරඬි වාගේ දිය ඇලිවල දර්ශනයත් අතිශයින්ම සුන්දරයි. ඒ වගේම එක පැත්තක ප්‍රපාතයේ පෙනෙන්නේ කොත්මලේ ජලාශය.
කොත්මලා ඔය නිම්නයත් ගොඩක් ලස්සනට පෙනෙනවා.
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
අප පලකල මොනරගල පළමු ලිපිය මෙතැනින් කියවන්න 👉 https://www.yourchoiceway.com/2020/08/peacock-hill.html 👈
උපුටා ගැනීමකි...
![දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill [Monaragala]🦎🐛☘️🌱) දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill [Monaragala]🦎🐛☘️🌱)](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhm5eD5fxzQ4fYLeXqk3rIpBEf0VU3CevGqUJGz7DsjLajU27oa7g2GxGWAUIO2DT4J6pjkTWWdm1eb6r915RWsKFX9O92LSWl2jU941DchBH8BcbxDzcgT1gemY2zBmQMjqoaIE6YxXY0/w640-h360/%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25A7%25E0%25B7%2594%25E0%25B6%259C%25E0%25B7%2590%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AB%25E0%25B7%2594+%25E0%25B6%25BB%25E0%25B6%25A2%25E0%25B7%2594+%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B6%25BD%25E0%25B6%25A7+%25E0%25B6%25BB%25E0%25B7%2584%25E0%25B7%2583%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B7%2580%25E0%25B7%258A%25E0%25B7%2580+%25E0%25B6%259C%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258F%25E0%25B7%2580+-+%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B6%25BB%25E0%25B6%259C%25E0%25B6%25BD+%25F0%259F%258F%2594%25F0%259F%2597%25A3%2528Peacock+Hill+%255BMonaragala%255D%25F0%259F%25A6%258E%25F0%259F%2590%259B%25E2%2598%2598%25EF%25B8%258F%25F0%259F%258C%25B1%2529+-+Your+Choice+Way.jpg)
![දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxgkxAUw6sMpbpCfWrJV8ieh15Qib-3r27X4zfTYgmolDwAIqqPU40Rv2qjvSzsZm18AyNfU1clliMhyphenhyphenXP6MUkv_pO-tlfjCcHjfp6NgWFO__VQ_3MJzlsk0SmYByMbsUOBYOp8KLBVAY/w600-h640/%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25A7%25E0%25B7%2594%25E0%25B6%259C%25E0%25B7%2590%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AB%25E0%25B7%2594+%25E0%25B6%25BB%25E0%25B6%25A2%25E0%25B7%2594+%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B6%25BD%25E0%25B6%25A7+%25E0%25B6%25BB%25E0%25B7%2584%25E0%25B7%2583%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B7%2580%25E0%25B7%258A%25E0%25B7%2580+%25E0%25B6%259C%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258F%25E0%25B7%2580+-+%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B6%25BB%25E0%25B6%259C%25E0%25B6%25BD+%25F0%259F%258F%2594%25F0%259F%2597%25A3%2528Peacock+Hill%255BMonaragala%255D%25F0%259F%25A6%258E%25F0%259F%2590%259B%25E2%2598%2598%25EF%25B8%258F%25F0%259F%258C%25B1%2529+1+-+Your+Choice+Way.jpg)
![දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfT63VGvkqAVcNjtFX1oKv9k_suCbEPRIus_Vg1sPP0wuA8eMxKRuos3I4okL9oN8-MliNHEXjBoHcjvttAHC7c55x650zNDCg2FUd4NSCoHQsHbc8zJvj9aqMqA2pJZuzbVad1jOLIio/w640-h426/%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25A7%25E0%25B7%2594%25E0%25B6%259C%25E0%25B7%2590%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AB%25E0%25B7%2594+%25E0%25B6%25BB%25E0%25B6%25A2%25E0%25B7%2594+%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B6%25BD%25E0%25B6%25A7+%25E0%25B6%25BB%25E0%25B7%2584%25E0%25B7%2583%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B7%2580%25E0%25B7%258A%25E0%25B7%2580+%25E0%25B6%259C%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258F%25E0%25B7%2580+-+%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B6%25BB%25E0%25B6%259C%25E0%25B6%25BD+%25F0%259F%258F%2594%25F0%259F%2597%25A3%2528Peacock+Hill%255BMonaragala%255D%25F0%259F%25A6%258E%25F0%259F%2590%259B%25E2%2598%2598%25EF%25B8%258F%25F0%259F%258C%25B1%2529+2+-+Your+Choice+Way.jpg)
![දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxvZaxyYA0UM9T2NYdLZRDuSToZZKUoxp1qFzGVNX9jJTevTBIFIfHDZqxcmAW7D3XBU5nbD6-BHxYvd8YkXP_OvL3PBQGvR37fBjIBqXeTA9ghK9_NMEnJpO6bBUnFJU_Iq_KHzgnvrY/w640-h480/%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25A7%25E0%25B7%2594%25E0%25B6%259C%25E0%25B7%2590%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AB%25E0%25B7%2594+%25E0%25B6%25BB%25E0%25B6%25A2%25E0%25B7%2594+%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B6%25BD%25E0%25B6%25A7+%25E0%25B6%25BB%25E0%25B7%2584%25E0%25B7%2583%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B7%2580%25E0%25B7%258A%25E0%25B7%2580+%25E0%25B6%259C%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258F%25E0%25B7%2580+-+%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B6%25BB%25E0%25B6%259C%25E0%25B6%25BD+%25F0%259F%258F%2594%25F0%259F%2597%25A3%2528Peacock+Hill%255BMonaragala%255D%25F0%259F%25A6%258E%25F0%259F%2590%259B%25E2%2598%2598%25EF%25B8%258F%25F0%259F%258C%25B1%2529+3+-+Your+Choice+Way.jpg)
![දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh67tqI729haegMdN_BA71hafFaBC1kIcWdA1iVLxX97V1CVoeN-xxBRVmDvnRsegcRus-Xm51_VmWAkDuO_nDpjTywEpHeGvyctbRd1H755C1WEDBSW1B1laKuf4VLPPddUmeGCQUSh2g/w640-h426/%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25A7%25E0%25B7%2594%25E0%25B6%259C%25E0%25B7%2590%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AB%25E0%25B7%2594+%25E0%25B6%25BB%25E0%25B6%25A2%25E0%25B7%2594+%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B6%25BD%25E0%25B6%25A7+%25E0%25B6%25BB%25E0%25B7%2584%25E0%25B7%2583%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B7%2580%25E0%25B7%258A%25E0%25B7%2580+%25E0%25B6%259C%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258F%25E0%25B7%2580+-+%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B6%25BB%25E0%25B6%259C%25E0%25B6%25BD+%25F0%259F%258F%2594%25F0%259F%2597%25A3%2528Peacock+Hill%255BMonaragala%255D%25F0%259F%25A6%258E%25F0%259F%2590%259B%25E2%2598%2598%25EF%25B8%258F%25F0%259F%258C%25B1%2529+4+-+Your+Choice+Way.jpg)
![දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhWniJiK4yHltpL49wEse9wScnTtZmhFRkEll3206PlQemrV-XuWx73yo_il9j3Q2h1Fk_JZmrw8INdqDfs9dHn5_FjwPxAXdkVib_lAjZxQHHYltweFMxI-yoD0Mup4IxiSbbfSYOeIG8/w640-h480/%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25A7%25E0%25B7%2594%25E0%25B6%259C%25E0%25B7%2590%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AB%25E0%25B7%2594+%25E0%25B6%25BB%25E0%25B6%25A2%25E0%25B7%2594+%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B6%25BD%25E0%25B6%25A7+%25E0%25B6%25BB%25E0%25B7%2584%25E0%25B7%2583%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B7%2580%25E0%25B7%258A%25E0%25B7%2580+%25E0%25B6%259C%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258F%25E0%25B7%2580+-+%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B6%25BB%25E0%25B6%259C%25E0%25B6%25BD+%25F0%259F%258F%2594%25F0%259F%2597%25A3%2528Peacock+Hill%255BMonaragala%255D%25F0%259F%25A6%258E%25F0%259F%2590%259B%25E2%2598%2598%25EF%25B8%258F%25F0%259F%258C%25B1%2529+5+-+Your+Choice+Way.jpg)
![දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiuXV4g6gGiyjOOz1tHvmr3iAEaAnevebu4BOtPij0sENl4SkOcK5cgAHxgtsjBLRK0EHSY0R2q0YEiQYqUT8bNQlYAlClHbOot1XCnri6r2psG8WjMNuSj37FNgOtkWUY5vtrZqPz9OHU/w512-h640/%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25A7%25E0%25B7%2594%25E0%25B6%259C%25E0%25B7%2590%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AB%25E0%25B7%2594+%25E0%25B6%25BB%25E0%25B6%25A2%25E0%25B7%2594+%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B6%25BD%25E0%25B6%25A7+%25E0%25B6%25BB%25E0%25B7%2584%25E0%25B7%2583%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B7%2580%25E0%25B7%258A%25E0%25B7%2580+%25E0%25B6%259C%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258F%25E0%25B7%2580+-+%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B6%25BB%25E0%25B6%259C%25E0%25B6%25BD+%25F0%259F%258F%2594%25F0%259F%2597%25A3%2528Peacock+Hill%255BMonaragala%255D%25F0%259F%25A6%258E%25F0%259F%2590%259B%25E2%2598%2598%25EF%25B8%258F%25F0%259F%258C%25B1%2529+6+-+Your+Choice+Way.jpg)
![දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqKG84iFcGK-shYTqqvVBLssAWuwUhoGhHbYepcGmNJ63gtOXQ__zu3nrZ-CGi6tnTMDgz9mIjf4SsBLGTxPXnaxkN5pjr3UfeaV9DgXP4xIMyCH2Gl-YgafjZ49aLGX5MRvVBDVA655g/w640-h438/%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25A7%25E0%25B7%2594%25E0%25B6%259C%25E0%25B7%2590%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AB%25E0%25B7%2594+%25E0%25B6%25BB%25E0%25B6%25A2%25E0%25B7%2594+%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B6%25BD%25E0%25B6%25A7+%25E0%25B6%25BB%25E0%25B7%2584%25E0%25B7%2583%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B7%2580%25E0%25B7%258A%25E0%25B7%2580+%25E0%25B6%259C%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258F%25E0%25B7%2580+-+%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B6%25BB%25E0%25B6%259C%25E0%25B6%25BD+%25F0%259F%258F%2594%25F0%259F%2597%25A3%2528Peacock+Hill%255BMonaragala%255D%25F0%259F%25A6%258E%25F0%259F%2590%259B%25E2%2598%2598%25EF%25B8%258F%25F0%259F%258C%25B1%2529+7+-+Your+Choice+Way.jpg)
![දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFq2L_jIqE1B4hT4xV74GxWT8fQKnJvR9eFyi0qwwBeVZ0nZ-PnXKTb7C4PCFbg_aJwp_shhvbn3LyQAsGGwwCuxFTAQ6nzjr2_x5pl2xygGHz4jHysckuJEdGnG6mrvm2ENJiO3Ox8wQ/w512-h640/%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25A7%25E0%25B7%2594%25E0%25B6%259C%25E0%25B7%2590%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AB%25E0%25B7%2594+%25E0%25B6%25BB%25E0%25B6%25A2%25E0%25B7%2594+%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B6%25BD%25E0%25B6%25A7+%25E0%25B6%25BB%25E0%25B7%2584%25E0%25B7%2583%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B7%2580%25E0%25B7%258A%25E0%25B7%2580+%25E0%25B6%259C%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258F%25E0%25B7%2580+-+%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B6%25BB%25E0%25B6%259C%25E0%25B6%25BD+%25F0%259F%258F%2594%25F0%259F%2597%25A3%2528Peacock+Hill%255BMonaragala%255D%25F0%259F%25A6%258E%25F0%259F%2590%259B%25E2%2598%2598%25EF%25B8%258F%25F0%259F%258C%25B1%2529+8+-+Your+Choice+Way.jpg)
![දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1wkDTX-_cCagnkusjiHAjISH0FyPJfhtYB1CbGWYqdkkjV3XL5XR6AhR-i8sxQ-GtUYW8t4fEV2XcjE_vtX_zI9AZjBguC2y111JU2Dxhl_c1DZ57AxLJf7l2OfCq90nLcTj2OUBmdwU/w640-h480/%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25A7%25E0%25B7%2594%25E0%25B6%259C%25E0%25B7%2590%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AB%25E0%25B7%2594+%25E0%25B6%25BB%25E0%25B6%25A2%25E0%25B7%2594+%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B6%25BD%25E0%25B6%25A7+%25E0%25B6%25BB%25E0%25B7%2584%25E0%25B7%2583%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B7%2580%25E0%25B7%258A%25E0%25B7%2580+%25E0%25B6%259C%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258F%25E0%25B7%2580+-+%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B6%25BB%25E0%25B6%259C%25E0%25B6%25BD+%25F0%259F%258F%2594%25F0%259F%2597%25A3%2528Peacock+Hill%255BMonaragala%255D%25F0%259F%25A6%258E%25F0%259F%2590%259B%25E2%2598%2598%25EF%25B8%258F%25F0%259F%258C%25B1%2529+9+-+Your+Choice+Way.jpg)
![දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiJmQ1yEjWYASCxF1zV6CWmLDj9Z7i39sd4R72xpNzwL9oM8zVegmSor1GTVSlMegDCnVfDjyVOXkCl2GdFPwFhQTiakYXrwRtYsLSF8tsnYmnj6GdkT6kZu0W00yzgMfExGsbdEX5yTc/w512-h640/%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25A7%25E0%25B7%2594%25E0%25B6%259C%25E0%25B7%2590%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AB%25E0%25B7%2594+%25E0%25B6%25BB%25E0%25B6%25A2%25E0%25B7%2594+%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B6%25BD%25E0%25B6%25A7+%25E0%25B6%25BB%25E0%25B7%2584%25E0%25B7%2583%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B7%2580%25E0%25B7%258A%25E0%25B7%2580+%25E0%25B6%259C%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258F%25E0%25B7%2580+-+%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B6%25BB%25E0%25B6%259C%25E0%25B6%25BD+%25F0%259F%258F%2594%25F0%259F%2597%25A3%2528Peacock+Hill%255BMonaragala%255D%25F0%259F%25A6%258E%25F0%259F%2590%259B%25E2%2598%2598%25EF%25B8%258F%25F0%259F%258C%25B1%2529+11+-+Your+Choice+Way.jpg)
![දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way දුටුගැමුණු රජු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව - මොනරගල 🏔🗣(Peacock Hill[Monaragala]🦎🐛☘️🌱) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifyenywaqlTJuZu8uppUg0XAO1TPq4LKVfmP9ItH40iaEY922w8bWZGDIqUx3mu7iUJ6J8L7a0ZEyjgXKJiPoUiSCpmy0FyEGANByE_fh_6wtVSySBtYNmfhQq-G5CICVQjJiudT02dA4/w640-h480/%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25A7%25E0%25B7%2594%25E0%25B6%259C%25E0%25B7%2590%25E0%25B6%25B8%25E0%25B7%2594%25E0%25B6%25AB%25E0%25B7%2594+%25E0%25B6%25BB%25E0%25B6%25A2%25E0%25B7%2594+%25E0%25B7%2583%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B6%25B1%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B6%25BD%25E0%25B6%25A7+%25E0%25B6%25BB%25E0%25B7%2584%25E0%25B7%2583%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B7%2580%25E0%25B7%258A%25E0%25B7%2580+%25E0%25B6%259C%25E0%25B6%25BD%25E0%25B7%258A%25E0%25B6%25AD%25E0%25B6%25BD%25E0%25B7%258F%25E0%25B7%2580+-+%25E0%25B6%25B8%25E0%25B7%259C%25E0%25B6%25B1%25E0%25B6%25BB%25E0%25B6%259C%25E0%25B6%25BD+%25F0%259F%258F%2594%25F0%259F%2597%25A3%2528Peacock+Hill%255BMonaragala%255D%25F0%259F%25A6%258E%25F0%259F%2590%259B%25E2%2598%2598%25EF%25B8%258F%25F0%259F%258C%25B1%2529+12+-+Your+Choice+Way.jpg)
0 comments:
Post a Comment