විදේශීය පක්ෂීන් වෙසෙන දේශීය නවාතැන - හම්බන්තොට කුරුළු උයන 🦜🦃🦩 (Hambantota Bird Sanctuary)

අද අපි කතා කරන්න ‍යන්නේ කුරුල්ලන්ට ප්‍රිය කරන ඔබට යන්න වටිනම තැනක් ගැනඒ නමින් හම්බන්තොට කුරුළු උයනයි.

හම්බන්තොට කුරුලු උයන ආසියාවේ ලොකුම කුරුලු උයන මෙන්ම පර්යේෂණ මධ්‍යස්ථානය කිව්වොත් නිවැරදී.

හම්බන්තොට කියන්නේ වියළි කලාපයට අයත් ශුෂ්ක ප්‍රදේශයක්.මේ රස්නේ කුරුල්ලන් දරා ගන්න පුලුවන්ද කියලත් හිතෙයි.

ඒක ප්‍රශ්නයක් නෙමේ මේ කුරුල්ලන් බොහෝ ප්‍රමාණයක් ගෙන ඇවිත් ඉන්නේ උෂ්ණ කලාපීය රටවලින්. ඒ නිසා මේ කුරුල්ලන්ට උණුසුම හුරුයිලූ...

සත්ත්ව විද්‍යාව හදාරන බොහෝ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට තම පර්යේෂණ සඳහා මේ කුරුලු උයන පර්යේෂණගාරයක්...

සත්ත්ව චර්යා රටා, ප්‍රජනන විධි උන්ගේ ආහාර රටා ආදී බොහෝ දේ නිරීක්ෂණයට මෙහිදී පර්යේෂකයින්ට අවස්ථාව හිමිවෙනවා..

ඒ සඳහා විශේෂ පහසුකම් ද මෙහි සලසා තිබෙනවා.හම්බන්තොට කුරුලු උයන ඔබේ සිත් නිවන කදිම තැනක් කිව්වොත් නිවැරදී.. පීඩාකාරී මානසිකත්වයෙන් මිදිලා ස්වභාව සෞන්දර්යය විදගන්න ඔබත් මෙහි එන්න..

උද්‍යාන භූමිය පුරා විවිධ වර්ගයේ වෘක්ෂලතා හා පළතුරු වගා කරලා තියෙනවා.. කුරුලූ කූඩ තුල පවා පේර වගා කර ඇති අන්දම මෙහි යන ඔබට දැක ගන්න පුලුවන්... 

ආසියාව, දකුණු ඇමරිකාව, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව හා යුරෝපයෙන් ගෙන එන ලද පක්ෂී වර්ග 200කට අධික ප්‍රමාණයක් මෙහි ඉන්නවා.

දසතින් ඇසෙන්නේ කුරුලු ගී නාද විටෙක මිහිරී වන්නා සේම විටෙක මහා ඝෝශාකාරී.දේශීය පක්ෂීන් නැරැඹීමේ ආශාවෙන් යුතු අයට නම් හම්බන්තොට කුරුලු උයන නැරැඹීමට යාමෙන් පලක් නැහැ.

මොකද මෙහි ඉන්නේ විදේශීය පක්ෂීන් පමණී.බැලු, බැලූ අත හිටියේ කුරුල්ලන්ම පමණි.. අක්කර 50ක් පුරා විහිදි මේ උයනේ ඇවිද්දට වෙහෙසක් නම් නෑ.. ඒ තරමට ලස්සනයී.

ඉතින් ඔයාලත් මෙහි ඇවිත් සුන්දරත්වය විදගන්න එන්න.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
විදේශීය පක්ෂීන් වෙසෙන දේශීය නවාතැන - හම්බන්තොට කුරුළු උයන 🦜🦃🦩 (Hambantota Bird Sanctuary) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
විදේශීය පක්ෂීන් වෙසෙන දේශීය නවාතැන - හම්බන්තොට කුරුළු උයන 🦜🦃🦩 (Hambantota Bird Sanctuary) විදේශීය පක්ෂීන් වෙසෙන දේශීය නවාතැන - හම්බන්තොට කුරුළු උයන 🦜🦃🦩 (Hambantota Bird Sanctuary) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2020 Rating: 5

0 comments:

Post a Comment