සුරූපිනියන් බිලිදුන් - බහිරව කන්ද 👻🌿 (Bahirawakanda 👽)

ජනප්‍රවාද රැසකට නෑකම් කියන බහිරව කන්දෙහි. අද වන විට සමාධි පිලිම වහන්සේ නමක් සහිත සිත පහන් කරන පන්සලක් පිහිටා ඇත.

මෙන්න මේකයි මේ ජනප්‍රවාදය.සෙංකඩගලට පැතිර යමින් තිබූ වසංගතයකින් බේරිමට සුරූපිනියන් බිලි දෙන්න පැවති බහිරව පූජාවක් ඈත අතීතයේ වාර්ෂිකව සිදු කර ඇත. බහිරව දෙවියන්ගේ කෝපයෙන් මිදීමට මෙය කල යුතු බව පවසා කපුවෙකු විසින් මේ බහිරව පූජාව සිදුකල යුතු අයුරු එකල විසු රජුට  පහදා දීය.

එක් අවුරුද්දක දී එම ආකාරයෙන් කුමරියක් බිලිදීමට කටයුතු කලා.

කුමාරිය මල් මාලා පලඳවා, පෙරහරකින් රාත්‍රී දහයේ පැයට බහිරව කන්දේ බිලි පූජාසනයට ගෙන ගොස් එහි වූ කණුවක, ලණුවකින් ගැට ගසන ලදී.

මධ්‍යම රාත්‍රිය එළඹියේ ය. ඈතින් භයානක හූ හඬක් ඇසිණි. දෙවැනි හූ හඬ ද ඒ සමග ම ඇසිණි. තුන්වැනි හූ හඬ සමග ම, පිට ට නෙරා ගිය දළ යුවළකින් හා ඇස් සඟලකින් යුත් මහත් කාළ වර්ණ දේහයකින් යුත් බහිරව අවතාරය කුමරිය ඉදිරියට පැන්නේ ය. ඒ සමග ම එතැනට කඩා පැන්න තුන්වැන්නකු ගේ කඩු පහරින් බහිරව අවතාරයේ හිස වෙන් විය. 

ඒ තුන්වැන්නා වෙනින් කවුරුවත් නොව කීරවැල්ලේ කුමාරයා ය. ඒ බිලිදීමට ගෙනා කුමරියගේ පෙම්වතායි.

පසු දිනට එළිය වැටුණි. බහිරවයා බිලිගත් කුමරියගේ මෘත දේහය රැගෙන ඒම සඳහා ගිය පිරිසට දැක ගත හැකි වූයේ බහිරවයාගේ මළකඳ එහි තිබෙන බවය. බිලි දුන් කුමරියගේ මළකඳ දක්නට නොලැබිණි. 

පසුව පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ, මිය ගොස් සිටියේ, බහිරව බිලි පිණිස රූප සුන්දරියන් ඉල්ලා සිටි කපුවා බවය. ඔහු නගරයේ දුෂ්ට සොරෙකු බවත් දැන ගැනීමට ලැබුණි. 

කපුවාගේ මෘත ශරීරය සතරකට කපා, නගරයේ සතර පොළක එල්ලන ලදී. බලු කපුටන්ට එය ආහාරයක් විය. එතැන් පටන් වසරක් පාසා කෙරුණ බහිරව බිලි පූජාව නතර විය.

මෙන්න මේ ඉතිහාස කතාව ඒකයි.තවත් අපූරු කතාවක් මේ කන්ද ඉහල පවතිනවා.

බ්‍රිතාන්‍යයන්ට උඩරට යටත්වීමට පෙර උඩරට රජවරුන් රටේ අපරාධකරුවන්ට ලබාදුන්නේ මරණ දඬුවම ලබාදුන් ස්ථාවරයක් ලෙසත් මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියක් උසුලයි.

මහනුවර නගරයට බටහිර දෙසින් දළදා මාලිගාවට හා උඩවත්ත කැලේට හරි කෙළින් ඉහළින් බහිරව කන්ද පිහිටා ඇත. එහි අද විශාල සමාධි පිළිම වහන්සේ නමක් ස්ථාපනය කර තිබේ. 

මෙය ලංකාවේ ඕනෑම මුද්‍රාවකින් දෙවැනියට තිබෙන විශාලතම පිළිම වහන්සේ ය. අඩි 88ක් උසය.කන්ද උඩරට විශාලතම බුද්ධ ප්‍රතිමාව ද මෙය ය.   

ඊට අමතරව මෙහි වසර 60ක් පමණ පැරැණි බෝධි වෘක්ෂයක් ද දක්නට ලැබේ. එය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවකි.

Bahirawakanda

Bahirawakanda is a village in the centre of the Kandy, Sri Lanka. In Sinhala, Bahirawa Kanda translates to mountain of Bahirawa. According to Sri Lankan myths, Bahirawa is a demon associated with earth and territory.

It is known for the Sri Maha Bodhi Viharaya, construction of which commenced in 1972, under the direction of Ven. Ampitiye Dammarama Thero. It was opened to the public on 1 January 1993.
සුරූපිනියන් බිලිදුන් - බහිරව කන්ද 👻🌿 (Bahirawakanda 👽) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සුරූපිනියන් බිලිදුන් - බහිරව කන්ද 👻🌿 (Bahirawakanda 👽) සුරූපිනියන් බිලිදුන් - බහිරව කන්ද 👻🌿 (Bahirawakanda 👽) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 11, 2020 Rating: 5

0 comments:

Post a Comment