අභිරහස් දික්කන්ද වලව්ව - හොල්මන් අවතාර ගැන විශ්වාස කරනවද (Dikkanda Mansion)

අභිරහස් දික්කන්ද වලව්ව - හොල්මන් අවතාර ගැන විශ්වාස කරනවද (Dikkanda Mansion)
මේ දික්කන්ද වලව්ව ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් ගත්තේ මේ වලව්වේ හොල්මන් තියෙනවා කියන කතාවක් එක්ක.ඒ කතාව තවත් වැඩිවුණේ මේ වලව්ව කාටවත්ම බලන්න දෙන්නේ නෑ කියන කතාවත් එක්ක. 

1920 ගණන්වල ඉදිකරන ලද දික්කන්ද වලව්වා පිහිටා ඇත්තේ පර්වතයක මුදුනේ ය. එය පෞද්ගලික දේපලක් බැවින් අවසරයකින් තොරව ඇතුළුවීම තහනම්ය. දේපළ පිළිබඳ අද්භූත ජීවීන් පිළිබඳ කටකතා හේතුවෙන් මෑතකදී මෙම වලව්ව කෙරෙහි විශාල උනන්දුවක් ඇති විය.

ගම්පහ කිරින්දිවැල 231 බස් මාර්ගයේ දික්කන්ද නම් ග්‍රාමයේ පිහිටා ඇති අක්කර සියයකට වඩා වැඩි අති විශාල වතු යායක් මැද හුදකලා වී තිබෙන ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් වලට වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානයක් වන දික්කන්ද වලව්වෙන් සැබැවින්ම දිස් වන්නේ අද්භූත ස්වභාවයක් වේ.

යක්කලින් රදාවාන පැත්තට හැරිලා යනකොට බස් පාරේ ඈතින් පේන්න තියෙනවා සුවිශාල පර්වතයක් උඩ හදලා තියෙන හුදෙකලා වලව්වක්. මේ කාමර සියයක් තියෙන සුප්‍රකට දික්කන්ද වලව්වයි. මේ වලව්වේ අයිතිය දැන් තියෙන්නේ විදේශිකයෙකුට. කිසිම කෙනෙක්ට මේ වලව්වට ඇතුළු වෙන්න අවසර නැහැ. ඒ නිසාම මේ වලව්වේ ගුප්ත බව තවත් වැඩිවෙනවා. දික්කන්ද වලව්ව ගැන කතා බහ කරන ප්‍රදේශයේ අය කියන්නේ මේ වලව්ව ඇතුළේ හොල්මන් අවතාර තියෙන බවයි.

දික්කන්ද වලව්ව අවුරුදු 150කට වඩා පැරණි වන බවද තවත් සමහරු පවසයි.

ගවේෂකයන්ට හෝ නරඹන්නන්ට ඇතුල් වීමට අවසර නොමැති දික්කන්ද වලව්ව ශ්‍රී ලංකාවේ අද්භූත සිදුවීම් සම්බන්ධ කටකතා සෑදුනු ස්ථාන අතරින් පෙරමුණ ගනියි.

නමුත් ඇතැම් පිරිස් පවසන්නේ කාමර 100ක් මෙහි නොමැති අතර කාමර 20ක් වලව්ව තුල ඇති බවයි. හොල්මන් තියෙනවා කිව්වට ඒ ගැන තවමත් අපිට නම් හොයාගන්න බැරි උනා.

හැබැයි මේක බලන්න ‍යන්න නම් බෑ.

Dikkanda Mansion
Dikkanda Walawwa which was built in the 1920s, is situated on the top of a rock. It is a private property hence entry without permission is prohibited. Recently there had been a great interest in the property, due to rumors of supernatural beings seen on the property. Dikkanda walawwa is located in Waturugama in Gampaha district.
අභිරහස් දික්කන්ද වලව්ව - හොල්මන් අවතාර ගැන විශ්වාස කරනවද (Dikkanda Mansion)

අභිරහස් දික්කන්ද වලව්ව - හොල්මන් අවතාර ගැන විශ්වාස කරනවද (Dikkanda Mansion) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අභිරහස් දික්කන්ද වලව්ව - හොල්මන් අවතාර ගැන විශ්වාස කරනවද (Dikkanda Mansion) අභිරහස් දික්කන්ද වලව්ව - හොල්මන් අවතාර ගැන විශ්වාස කරනවද (Dikkanda Mansion) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 12, 2020 Rating: 5

0 comments:

Post a Comment