මින්ට් චොකලට් ඩ්‍රින්ක් (Mint Chocolate Drinking)

අවශ්‍ය ද්‍රව්‍ය :
  • ෆ්‍රෙෂ් මිල්ක් කප් 6ක්
  • චොක්ලට් පවුඩර් මේස හැඳි 2ක්
  • කුකින් චොක්ලට් 200g
  • සීනි රස අනුව
  • වතුර කෝප්ප 1/2
  • මින්චි කොළ අහුරක්
  • වෙනම වතුර කප් 3ක්
සාදාගන්නා ආකාරය :
  1. වතුර කප් 3ට මින්චි කොළ අතින් පොඩි කර එක්කර අයිස් කැට හදාගන්න.ට්‍රේ එකකට දාල ෆිජ් එකට ගෙන අයිස් කැට හදාගන්න.
  2. වතුර,සීනි,කුකින් චොක්ලට් හා චොක්ලට් පවුඩර් එකට දමා ඩබල් බොයිල් කරගන්න.
  3. චොක්ලට් දියවීගෙන එන විට එයට කිරි දමා හොඳින් මිශ්‍ර කර පෙරා ගන්න.
  4. නිවෙන්නට හැර ශිත කරගන්න.එයට මින්ට් අයිස් කියුබ් දමා පිළිගන්වන්න. 
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මින්ට් චොකලට් ඩ්‍රින්ක් (Mint Chocolate Drinking) මින්ට් චොකලට් ඩ්‍රින්ක් (Mint Chocolate Drinking) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 06, 2020 Rating: 5

0 comments:

Post a Comment