චොක්ලට් ඉක්ලෙයර්ස් (Chocolate Eclairs)

අවශ්‍ය ද්‍රව්‍ය:
  • බටර් 60g
  • වතුර 140ml
  • ලුනු ටිකක්
  • පාන් පිටි 80g
  • බිත්තර 2
  • විපින් ක්‍රීම්
  • චොක්ලට් ක්‍රීම්

සාදන ක්‍රමය:
  1. වතුර, ලුනු, බටර් භාජනයකට දමා රත්කර ගන්න. බටර් දියවෙන තුරු හැදිගාන්න. 
  2. ඉන්පසු පාන්පිටි දමා කලවම් කරන්න. 
  3. ටික වෙලාවක් නිවෙන්න තබා බිත්තර එකින් එක දමා කලවම් කරගන්න. 
  4. පසුව පයිපින් බෑග් එකකට දමා දිග අතට මික්ස් එක පයිප් කරගන්න. 
  5. මෙය රන් පැහැ වෙනතුරු සෙල්සියස් 230 වලින් විනාඩි 35-45ක් බේක් කරගන්න. 
  6. පසුව මෙය දෙකට කපා චොක්ලට් අයිසින් හෝ විපින් ක්‍රීම් දමා වසා ගන්න. 
  7. උඩින් උඩින් චොක්ලට් ක්‍රීම් දමා ලස්සනට  ගන්න.

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චොක්ලට් ඉක්ලෙයර්ස් (Chocolate Eclairs) චොක්ලට් ඉක්ලෙයර්ස් (Chocolate Eclairs) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 05, 2020 Rating: 5

0 comments:

Post a Comment