කජු මිශ්‍ර චොක්ලට් ස්ල්යිසස් (Cashew Mix Chocolate Slices)

අවශ්‍ය ද්‍රව්‍ය:
  • බිත්තර 4
  • සීනි 200g
  • ජෙලටීන් 10g
  • ෆ්‍රෙෂ් ක්‍රීම් 200g
  • ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් 2
  • කජු 200g
  • චොක්ලට් 200g (කුකින් චොක්ලට් )
  • අයිසින් සීනි 100g
සාදන ක්‍රමය:
  1. පළමුව චොක්ලට් ගෙන ඩබල් බොයිල් කර ගන්න.
  2. කජු සිහින්ව කපාගෙන රෝස්ට් කරන්න.
  3. කජු,චොක්ලට් මිශ්‍රණයට එකතු කරන්න.
  4. තැටියකට දමා සෙට් වෙන්න ශීතකරණයක තබන්න.
  5. පසුව චොක්ලට් තැටිය ඉවතට ගෙන තරමක කැබලි වලට වෙන් කරගන්න.
  6. ෆ්‍රෙෂ් ක්‍රීම් හොඳින් බීට් කරගන්න.
  7. හොඳින් බීට් උන පසුව එයට අයිසින් සීනි එකතු කර නැවත බීට් කරන්න..
  8. ජෙලටීන් උණු වතුරේ දිය කර,සෙට් කර ගන්න.
  9. සෙට් වූ පසු එය තරමක කොටු කපා ගන්න.
  10. සාදාගත් මිශ්‍රණය ලේයර් ආකාරයට දමා නැවත ශීතකරණයේ තබන්න.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කජු මිශ්‍ර චොක්ලට් ස්ල්යිසස් (Cashew Mix Chocolate Slices) කජු මිශ්‍ර චොක්ලට් ස්ල්යිසස් (Cashew Mix Chocolate Slices) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 12, 2020 Rating: 5

0 comments:

Post a Comment