ගල්ලෙනක් තුල වූ විශාලතම සැතපෙන පිලිම වහන්සේ

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල ආසනයේ පිහිටි වළගම්බා රජතුමා විසින් කරවන ලද,වැල්ලාගල කබල්ලෑලෙන පුරාණ රජමහා විහාරය.
විශේෂ කරුණු:
  • ගල් ලෙනක් තුළ පිහිටා ඇති රියන් 32ක් දිග ලංකාවේ විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ 
  • පැරණි බිතුසිතුවම් 
  • වල්ලි අම්මා වැඩ සිටි ලෙන
  • කබලෑ දෙවියන් (සූනියම් දෙවියන්) වැඩ සිටි ලෙන





උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගල්ලෙනක් තුල වූ විශාලතම සැතපෙන පිලිම වහන්සේ ගල්ලෙනක් තුල වූ විශාලතම සැතපෙන පිලිම වහන්සේ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 29, 2020 Rating: 5

0 comments:

Post a Comment